මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය - O/L Science Final Revise
EduNex
0:00 / 0:00
මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය - O/L Science Final Revise
1 317 просмотров · Трансляция закончилась 9 дней назад
EduNex
332 подписчика
1 317 просмотров · Трансляция закончилась 9 дней назад
📚 O/L SCIENCE FINAL REVISE ’26
O/L Science මුළු විෂය නිර්දේශයම නොමිලයේ ආවරණය කරන Science Final Revise ’26 🚀
🔗 සම්බන්ධ වීමට පහත Google Form එක පුරවන්න:
https://forms.gle/hYAsRrvidZwhnVah6
📌 සම්පූර්ණ වැඩසටහන පිළිබඳ විස්තර:
• O/L Science Final Revise '26 | සම්පූර්ණ ව...
🎯 10 සහ 11 ශ්‍රේණිවල ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.
📞 වැඩිදුර විස්තර සඳහා විමසන්න:
+94 75 941 4851
00:00 — Waiting
10:20 — ආරම්භය
14:18 — පාඩමේ සැකැස්ම
27:05 — සාපේක්ෂ පරමාණුක ස්කන්ධය
1:01:51 — සුළු කිරීම්
1:13:08 — සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම
1:49:31 — සාපේක්ෂ අණුක ස්කන්ධය
2:00:30 — අණුක සූත්‍රය ඇසුරින් සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීම
2:16:19 — සූත්‍ර ස්කන්ධය
2:28:02 — Break 01
2:50:00 — ඇවගාඩ්‍රෝ නියතය
3:10:05 — මවුලය
3:44:34 — Example Questions
5:10:14 — Past Paper Questions
6:29:16 — අනිවාර්යයෙන් කරන්න
Team EduNex
LEARN | CREATE | CONQUER✨
#EduNex #ScienceFinalRevise #OLScience #2027OL #2026OL #Science #OLScience2026