how to create web APP 2026 sinhala | APP for teacher and Student | app for education 2026
ICT GURUWARAYA
0:00 / 0:00
how to create web APP 2026 sinhala | APP for teacher and Student | app for education 2026
436 просмотров · 9 месяцев назад
ICT GURUWARAYA
17,6 тыс. подписчиков
436 просмотров · 9 месяцев назад
ගුරුවරුන්ගේ ඉගෙණුම් ක්රියාවලිය පහසු කිරීම සඳහා මෙම ඇප් භාවිත කළ හැකිය. අන්තර්ජාලය නොමැතිව ඕනිම පරිගණකයක මෙන්ම ස්මාර්ට් දුරකතනයක ධාවනය කළ හැකි නිසා කිසිදු ගැටලුවක් ඇති නොවේ. ඔබට මෙවනි ඇප් ඔබගේ අවශ්යතාවය අනුව සකස් කර ගැනීමට පහත ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/HWUaO4bqos8...
2026 වසරට ගැළපෙන Teacher සහ Student දෙපාර්ශවයටම භාවිත කළ හැකි Web App එකක් Sinhala භාෂාවෙන් සරලව මේ වීඩියෝවෙන් ඉගෙන ගන්න.
මෙම වීඩියෝවෙන්,
Web App කියන්නේ මොකක්ද?
Education Web App එකක් plan කරන විදිහ
Teacher App & Student App features
No Coding / Low Coding tools
2026 Education system එකට ගැළපෙන App ideas
School, Tuition, LMS, Attendance App concepts
ඉදිරියේදී,
Complete App Development Series
Free Tools & Templates
Hosting & Publish කරන විදිහ
📌 Teacher, Student, Tuition Teacher, ICT Teacher, Education Content Creator හැමෝටම මේ වීඩියෝව ප්රයෝජනවත්.
👉 Subscribe කරලා bell icon එක ON කරන්න 🔔
#WebAppSinhala
#EducationApp2026
#TeacherStudentApp
#SinhalaICT
#NoCodingApp
How to create a WEB APP without coding | in Sinhala
How to create Free website without coding in sinhala
Education mobile app builder - How to create a school app
How to Make FREE Online Course, LMS, Educational Website