පාට දෙකක අරුම පුදුම පුඩිමක් හදමු. Let's make a wonderful two-colored pudding.
Beauty Of Keshi
0:00 / 0:00
පාට දෙකක අරුම පුදුම පුඩිමක් හදමු. Let's make a wonderful two-colored pudding.
186 просмотров · 5 месяцев назад
Beauty Of Keshi
31,4 тыс. подписчиков
186 просмотров · 5 месяцев назад
THIS IS MY 125TH VIDEO ,SO JUST PLANNED TO MAKE VIDEOS ON YOUTUBE. HOPE YOU GUYS WILL LIKE IT. VIDEO BY BEAUTY OF KESHI.
VIDEO EDITED BY BEAUTY OF KESHI.
DROP YOUR COMMENTS BELOW.HIT THE LIKE BUTTON.WELCOME TO MY YOUTUBE CHANNEL.MORE VIDEOS COMING SOON.STAY TUNED.SPREAD THE LOVE.
PLEASE SUBSCRIBE & SHARE.
ඔන්න අද මම කියලා දෙනවා කටේ තිබ්බම දියවෙන රසම අතුරුපසක් හදන විදිහ.
මේකනම් ඔයාලා හදලම බලන්න ඕනා එකක්.
මම මෙහෙමයි හැදුවේ.
මුලින්ම මම බෝල් එකක් අරගෙන ඒකට බිත්තර 4ක සුදුමද දාගන්නවා.
කහා මද පොඩ්ඩක්වත් දාන්න එපා.
ඊට පස්සේ ඒකට පුරවපු සීනී මේස හැදි හතරක් දාගන්නවා.
සීනී ප්රමාණය කැමතිනම් අඩුවැඩි කරගන්න පුළුවන්.
ඒ වගේම වැනිලා තේ හැදි බාගයකුත් දාගන්නවා.
දැන් ඉතින් මේක බීට් කරගන්න ඕනේ.
හයි ස්පීඩ් දාලා බිට් කරන්න.
මෙන්න මේ පදමට එනකම් ඔයා මේක බීට් කරන්න ඕනේ.
මේ බලන්නකෝ මේක ඉස්සුවම වැක්කෙරෙන්නේ නැහැ.
ඊට පස්සේ මම මේක සමාන කොටස් දෙකකට වෙන්කර ගන්නවා.
ඊට පස්සේ එක කොටසකට රතු වර්ණක බිංදු කිහිපයක් දාලා හොදට කලවම් කරගන්නවා.
දැන් මේක බටර් ගාපු තැටියට දාගන්නවා.
දාලා සමානව හිටින විදිහට මේක තුනිකර ගන්න.
මෙන්න මේ විදිහට.
අනිත් කොටසට තද කහා වර්ණක බිංදු දෙකක් දාගන්නවා.
දාලා ඒකත් කලවම් කරගන්නවා.
දැන් මේකත් අරක උඩින්ම දාගන්නවා.
දාලා ඒකත් හොදට පැතලි කරගන්න.
ඔයාලට මේක වර්ණක නොදා වුණත් හදාගන්න පුළුවන්.
ඊට පස්සේ මේක ස්ටීමරය උඩින් තියලා පියනකින් වහගන්නවා.
දැන් ඉතින් මේක විනාඩි 15ක් හොදට ස්ටීම් කරගන්න.
ඔන්න මේ තියෙන්නේ ඒ විදිහට ස්ටීම් කරපු අපේ පුඩින් එක.
ෂා මේ බලන්නකෝ නියමෙටම තියනවා.
දැන් ඉතින් මේක උඩින් මොනාහරි පැණි වර්ගයක් දාගන්න ඕනේ.
ඉන්නකෝ කෑල්ලක් කපලත් පෙන්නන්න.
මේ බලන්නකෝ මැද තියෙන්නේ මෙන්න මේ විදිහට.
ඒ වගේම මේක කටේ තියද්දිම දියවෙලා යනවා.
එහෙනම් ඔයාලත් හදලා බලන්න.
මම ගිහින් එන්නම්.
Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us