Перейти к содержимому

කොන්ඩ කැව්ම් konda kaum Recipe #srilankanfood #srilankansweets#sweetrecipe

California Kitchen

0:00 / 0:00

කොන්ඩ කැව්ම් konda kaum Recipe #srilankanfood #srilankansweets#sweetrecipe

176 591 просмотр · 3 года назад
California Kitchen
25 тыс. подписчиков
176 591 просмотр · 3 года назад
අවශ්‍ය ද්‍රවය (සීනි වලින් හදන්න) තෙත හාල් පිටි 100g පාන්පිටි 75g සීනි 100g ලුනු තේහැදි 1/4 සූදුරැ තේහැදි 1/2 කැමති කෙනෙකුට මාදුරැ තේහැදි 1/2 කුත් එකතු කරන්න පුළුවන් . පැනි වලින් හදන්න( කිතුල් පැනි හෝ පොල් පැනි) තෙත හාල් පිටි 100g පාන්පිටි 75g පැනි කෝප්ප 1/4. (පැනි මේසහැදි 7ක්) ලුනු තේහැදි 1/4 සූදුරැ තේහැදි 1/2 කැමති කෙනෙකුට මාදුරැ තේහැදි 1/2 කුත් එකතු කරන්න පුළුවන් . සූදුරැ එකතු නොකර ඕන නම් මාදුරැ විතරක් එකතු කරන්නත් පුළුවන් . ඔයාලා කැමති විදිහට කරන්න.