Перейти к содержимому

ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලක්මව රනින් සැරසූ රුමේෂ් දිවයිනට | Ada Derana

Ada Derana

0:00 / 0:00

ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලක්මව රනින් සැරසූ රුමේෂ් දිවයිනට | Ada Derana

19 340 просмотров · 10 часов назад
Ada Derana
3,93 млн подписчиков
19 340 просмотров · 10 часов назад
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග අද (01) අලුයම යළි දිවයිනට පැමිණියේය. ඔහු සිය තරගයේ දී මීටර 88.55ක දක්ෂතාවක් දක්වා මෙම පදක්කම මව්බිමට දිනාදුන්නේය. Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews