Перейти к содержимому

Chando ma bilinde karaoke චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කොමලත නිරිඳුට දාවුන්

Sumanasiri Arumapperuma

0:00 / 0:00

Chando ma bilinde karaoke චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කොමලත නිරිඳුට දාවුන්

5 226 просмотров · 1 год назад
Sumanasiri Arumapperuma
15,3 тыс. подписчиков
5 226 просмотров · 1 год назад
ඩබ්ලිව් ඩී අමරදේව චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කොමලත නිරිඳුට දාවුන් පතර බළැති සිරි කුන්ද විදාරණ විතර බළැති සිරිධර පංචපාලන බාලොලි ලොල් ලොලි ලොල්ල බිලින්දේ නාඬන් දැන් එනු බෑ __ INTERLUDE __ දැන් ගෙවිඳුන් මට දුන් ගරු රූපා චන්දන කුංකුමයෙන් සැදි රූපා රන් ගිර'ගින් පායයි මුළු දීපා මන්මද බැන්දලු සුන්දර රූපා චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කොමලත නිරිඳුට දාවුන් __ INTERLUDE __ තැන තැන අතු දිග සොඳ දළු කන්නා ඉඟි බිඟි කරමින් බැම නටවන්නා වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කොමලත නිරිඳුට දාවුන් __ INTERLUDE __ අවර වෙන්න පෙර ගසට නගින්නා උදා වෙන්න පළමුව හඬලන්නා සදා පැටවු වට සාරා කන්නා ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කුමලත නිරිඳුට දාවුන් බාලොලි ලොලි ලොලි ලොල්ල බිලින්දේ නාඬන් දැන් එනු බෑ