"අතින් අල්ලා ගන්න නොහැකිව/Athin alla ganna nohekiwa" New song by WIKI Creations/විකී ක්‍රියේෂන්ස්.
WIKI creations විකි ක්‍රීයේෂන්ස්
0:00 / 0:00
"අතින් අල්ලා ගන්න නොහැකිව/Athin alla ganna nohekiwa" New song by WIKI Creations/විකී ක්‍රියේෂන්ස්.
305 просмотров · 9 дней назад
WIKI creations විකි ක්‍රීයේෂන්ස්
913 подписчиков
305 просмотров · 9 дней назад
👉 Lyrics : Thamara samanthi
👉 Music, Melody & Voice : Damith Wickramasinghe using with Suno AI
👉 Video edit : Damith Wickramasinghe
👉 Video image : Video image credit goes to Thamara samanthi
👉 මගේ මුහුණු පොතේ මගේ තවත් හිතවත් පදරචිකාවියක් මෙන්ම කිවිඳියක් වන තමරා සමන්ති සොයුරිය විසින් පදරචනය කරන ලද මෙම නිසඳැස් කාව්‍ය මගේ අදහසකට අනුව ගීතයක් ලෙස ප්‍රතිනිර්මාණය කර අලංකාරවත් ගීතයක් ලෙස අද දින මගේ යු ටියුබ් චැනලය හරහා අද දින සමාජ ගත කරමි ඇගේ උත්සාහය මෙන්ම මගෙද උත්සාහය වන්නේ සමාජයට වටිනා නිර්මාණ එළිදැක්වීම වන අතර අප විසින් රචිත නිසඳැස් මෙන්ම ගීත රචනාද මේ ආකාරයෙන් සමාජයට පණිවිඩයක් ගෙන ඒමට සමත්වීම ඇත්තටම සතුටට කරුණකි එයට අපගේ නිර්මාණ රසවිඳින රසිකයින්ගෙන් ලැබෙන දිරිය ඉතා වටිනේය. ඔවුන් නොවෙන්න අද අපගේ නිර්මාණ අප සතුව පමණක් ඉතිරිව තිබිය හැකිවූ කරුනකි..එහෙත් අද අපගේ රසික ප්‍රජාව නිසා අප නව තාක්ෂණයත් උපයෝගී කරගෙන මහන්සියෙන් නිර්මාණය කරනු ලබන අපගේ නිර්මාණ සමාජයේ යම් පිරිසකට සතුටක් සැනසීමක් වගේම සැහැල්ලුවක් ලබාදෙනු ලබයි. එසේම දිනක මේ උත්සාහය ලෝකයක් දැනගෙන රසවිඳින දිනය දක්වා නොකඩව නිර්මාණ කරණයේ යෙදීම අපගේ ඒකායන පරමාර්ථය වේ,එදිනට අපත් අපගේ නිර්මාණ රසවිඳින රසිකයිනුත් සතුටුවනු නොවනුමානයි..
ස්තූතියි ❤️❤️
දමිත් වික්‍රමසිංහ ❤️❤️