Перейти к содержимому

Super 4 | Combined Maths | අනුකලනය | Integration | Anukalanaya | Lahiru Kariyapperuma | Part 01

Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH)

0:00 / 0:00

Super 4 | Combined Maths | අනුකලනය | Integration | Anukalanaya | Lahiru Kariyapperuma | Part 01

19 353 просмотра · Трансляция закончилась 2 года назад
Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH)
22,7 тыс. подписчиков
19 353 просмотра · Трансляция закончилась 2 года назад
#combined_maths #combinedmaths #LahiruKariyapperuma #LSKCOMMATH #puremaths #advancedlevelsinhala #puremathematics #Appliedmaths #Appliedmathematics #CombinedMathsWithKari #LSKCOMMATH Super 4 | Combined Maths | අනුකලනය | Integration | Anukalanaya | Lahiru Kariyapperuma සියළුම භෞතික පන්ති (Theory/Revision/Paper) හොරණ - ඇකඩමි (තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ 50m) පන්ති පිළිබඳව වැඩි විස්තර සඳහා 0775482337 ට WhatsApp සම්බන්ධ වන්න. 🎓🎓 නිබන්ධන , නොමිලේ පවත්වන වැඩමුළු පිලිබඳ විස්තර හා ප්‍රශ්න පත්‍ර අපගේ Telegram සමූහයෙන් ලබාගත හැක. https://t.me/+yZzwJ1T9E_c0OTNl හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත. එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්‍ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි. 2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි. සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ whatsApp,Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්‍යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත. Subscribe and Follow Me:   / lskcommath   WhatsApp: https://wa.me/094775482337