Перейти к содержимому

Jobs උතුරන්න තියෙන කැළණිය කැම්පස් එකේ Geography Degree එක ! | SL Universities

SL Universities

0:00 / 0:00

Jobs උතුරන්න තියෙන කැළණිය කැම්පස් එකේ Geography Degree එක ! | SL Universities

13 328 просмотров · 3 года назад
SL Universities
3,68 тыс. подписчиков
13 328 просмотров · 3 года назад
#SL_Universities - #Official #Sri_lankan #University #channel තෙරක් නොමැති භූගෝලවිද්‍යාවේ ගවේෂණාත්මක චාරිකාව 💯✅ භූගෝලවිද්‍යාව විෂය සඳහා ඉංග්‍රීසි මාධ්‍ය හා සිංහල මාධ්‍ය පන්ති (English medium / Sinhala medium) 🌎🗒 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අමාරුයි කියන භූගෝලවිද්‍යාව පිළිවෙළට පිරිසිදුවට, විෂය කරුණු තිතටම. 👊 නිසැක ප්‍රතිඵල සඳහා මුල සිටම GEOGRAPHY විෂය සරලව ඉගෙන ගැනීමට අපේ GEO පන්තියේ වෙනස්ම වැඩපිළිවෙළ සමඟ එක්වන්න. 077 8307997 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කර පන්ති සඳහා ලියාපදිංචි වන්න. තාරුණී ප්‍රියංගිකා B.A.(Hons) Geography UOK Dip in GIS & RS USJP Dip in English, Sabaragamuwa University Of Sri Lanka. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ උසස් අධ්‍යාපනය සම්බන්දයෙන් වෙන් වූ "යූ-ටියුබ් නාලිකාවයි." අපත් සමඟ එකතු වී සිටින්න ඔබේ අනාගතය සාර්ථක කර ගැනීමට අප සහාය වන්නෙමු. The "YouTube Channel" dedicated to university students and higher education in Sri Lanka. Join us and we will help you succeed in your future. Thank You !