Uyan Kelaware උයන් කෙලවරේ ( Official Music Video )ΛaƧiЯi PeiЯiƧ
KAT STUDIO Asiri Peiris
0:00 / 0:00
Uyan Kelaware උයන් කෙලවරේ ( Official Music Video )ΛaƧiЯi PeiЯiƧ
1 252 просмотра · 1 год назад
KAT STUDIO Asiri Peiris
69 подписчиков
1 252 просмотра · 1 год назад
𝘼𝙧𝙩𝙞𝙨𝙩 - 𝘼𝙨𝙞𝙧𝙞 𝙋𝙚𝙞𝙧𝙞𝙨
𝙈𝙪𝙨𝙞𝙘 & 𝙈𝙚𝙡𝙤𝙙𝙮 / 𝘼𝙨𝙞𝙧𝙞 𝙋𝙚𝙞𝙧𝙞𝙨
𝙇𝙮𝙧𝙞𝙘𝙨 / 𝙎𝙖𝙢𝙖𝙣𝙩𝙝𝙞 𝙒𝙞𝙘𝙠𝙧𝙖𝙢𝙖𝙨𝙞𝙣𝙜𝙝𝙚
𝙈𝙞𝙭 & 𝙈𝙖𝙨𝙩𝙚𝙧𝙞𝙣𝙜 /𝙎𝙖𝙢𝙥𝙖𝙩𝙝 𝙇𝙖𝙣𝙠𝙖 (𝙍𝙎𝙏 𝙎𝙩𝙮𝙡𝙚 𝙡𝙠 )
𝙑𝙞𝙙𝙚𝙤 & 𝙖𝙪𝙙𝙞𝙤 𝙋𝙧𝙤𝙙𝙪𝙩𝙞𝙤𝙣 / 𝙆𝘼𝙏 𝙎𝙏𝙐𝘿𝙄𝙊
උයන් කෙලවරේ අනවසරෙන් නෙලු ..
මල් පොකුරක් ඔහ බිම වැටිලා ..
තා ..න් සුවඳවත් නොමැකුනු ප්‍රේමය
මල් පෙති මත දියවී වැටිලා ..
ලාලිත ගමනයි කෝල සිනාවයි //
නීල නුවන් යුග දිලිසෙද්දී
ඈ ..ත ඉඳන් මුලු හදින් සිඹිමි මල්
මද සුලගේ පෙති නැලැවෙද්දී ..
බොකුටු අත්ලකින් නෙරළු තෙල් බිඳක්
නෑ කවදත් හිස පිරිමැදලා ..
යන එන තැන්වල මුදු රැඳි අතැගිලි
ටොකු ඇන්නා හිත මැද තළලා ..
දේදුනු පාටින් හැඩඋනු කුසුමන් //
හිරු කුමරුට නෙත් විහිදද්දී
පඩුපැහැ පාටද අපට උරුම උනෙ
කඳුළු බ්ංදු දියැවී යද්දී ..