Перейти к содержимому

පරමාර්ථ ධර්ම | Paramartha Dhamma

Buddhist Spiritual Teaching | බෞද්ධ ඉගැන්වීම්

0:00 / 0:00

පරමාර්ථ ධර්ම | Paramartha Dhamma

157 просмотров · 4 дн. назад
Buddhist Spiritual Teaching | බෞද්ධ ඉගැන්වීම්
21 подписчик
157 просмотров · 4 дн. назад
වටිනා බෞද්ධ කරුණු මිතුරන් අතරේ share කර ධර්ම දානයට එකවන්න. ශ්‍රී ලාංකීය ථෙරවාද බුදුදහමේ ඉගැන්වීම් සහ ධර්ම කරුණු සරලව, සිතට සමීපව ගෙන එන්නෙමු. අනිත්‍යය, දුක්ඛ, අනාත්ම හෙවත් ත්‍රිලක්ෂණය, හේතුඵල ධර්මය හෙවත් පටිච්ච සමුප්පාදය, පංචස්කන්ධය, ආයතන දොලොස, ධතු අටලොස, චතුර් ආර්ය සත්‍ය, බෝධිපාක්ෂික ධර්ම තිස්හත, ත්‍රිශික්ෂාව යන ධර්මතා හදුනා ගැනීම සදහා කෙටි මෙන්ම සරල හැදීන්වීම් ගැන සන්සුන්ව විමසා බලමු. ධර්මය අසා, සිතා, ජීවිතයට සමීප කරගැනීමට අප සමඟ එක්වන්න. නව වීඩියෝ සඳහා නාලිකාව Subscribe කරන්න. පිටපත් රචනය: එඩ්වඩ් පෙරේරා Written by Edward Perera Explore the calm and profound concepts of Buddhist philosophy regarding karma, rebirth, and the journey of the soul. This text-based video is designed for quiet reflection, study, and mindful contemplation. Accompanied by peaceful, relaxing background music, it offers a gentle space to learn about ancient Eastern wisdom without distraction. #BuddhistSpiritualTeaching #buddhistteachings #buddhistteaching #buddhismsinhala #edwardperera