කුරුම්බා මගින් අරක්කු නිෂ්පාදනය|Alcohol production
Ideal Chemistry with Gihan S. Pitigala (GSP)
0:00 / 0:00
කුරුම්බා මගින් අරක්කු නිෂ්පාදනය|Alcohol production
390 951 просмотр · 5 лет назад
Ideal Chemistry with Gihan S. Pitigala (GSP)
19 тыс. подписчиков
390 951 просмотр · 5 лет назад
වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන්
පාසල් විද්‍යාගාර තුල ප්‍රයෝගික පරීක්ෂණ බොහෝදුරට සිදු නොකෙරෙන නිසා,
විද්‍යා / ගණිත විෂය ධාරාවන් හදාරන සිසු දරුවන් ඉමහත් අපහසුතාවයට පත්ව ඇත.දරුවන්ගේ අවශ්‍යතාවයන් හදුනාගෙන,
රසායන විද්‍යා ගුරුවරයෙකු ලෙස වගකීම් ඉටුකරමින් ජාතික මෙහෙවරක් උදෙසා,
උසස් පෙළ නව විෂය නිර්දේශය සදහා අදාල වන සියලුම ප්‍රයෝගික පරීක්ෂණත්,
වෙනත් නිර්මාණාත්මක පරීක්ෂණත්
අඩංගු සියලුම video මෙම youtube චැනලය ඔස්සේ ඔබට අධ්‍යනය කල හැකිය.
උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයට අදාළව සියලුම පරීක්ෂණ විද්‍යාගාරයක් තුල පැහැදිලිව සරලව සිදු කර ඔබවෙත ඉදිරිපත් කරන ලංකාවේ පළමුව හා ප්‍රථම Youtube චැනලය වන ideal Chemistry with Gihan S. Pitigala Youtube චැනලය පහත ලින්ක් එකෙන් subscribe කර තබා ගන්න.
https://www.youtube.com/channel/UCFf2...
පන්ති සදහා සම්බන්ධ වීමට අවශ්‍ය නම් - 074 177 2146 සමග සම්බන්ධ වන්න.
උණුසුම් තොරතුරු දැන ගැනීම සඳහා අපගේ Telegram Group එකට එකතු වන්න.
https://t.me/joinchat/WUJX1O6k3SAe-GDB
*උණුසුම් තොරතුරු දැන ගැනීම සඳහා අපගේ Facebook Page එකට එකතු වන්න.
/ idealchemist...
#gihanspitigala #alchemistry