ඔබත් මේ ලස්සන පරීක්ෂාවට රැවටෙනවද?
ජීවිතයට බයිබලය - Life with Bible
0:00 / 0:00
ඔබත් මේ ලස්සන පරීක්ෂාවට රැවටෙනවද?
2 567 просмотров · 18 часов назад
ජීවිතයට බයිබලය - Life with Bible
16,5 тыс. подписчиков
2 567 просмотров · 18 часов назад
අපේ එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් පරීක්ෂා, අභියෝග සහ වැරදි තීරණ හමුවේ නොස සැලී ඉන්නේ කොහොමද?
ආදම් සහ ඒවගේ සිදුවීමෙන් අපේ ජීවිතයට ලබා ගන්න පුලුවන් ප්‍රබලතම සහ ප්‍රායෝගිකම ආත්මික පාඩම් 5ක් මෙම වීඩියෝවෙන් ඉතා සරලව විස්තර කරනු ලබනවා
ඔබගේ ආත්මික ජීවිතය ශක්තිමත් කරගැනීමටත්, අභියෝග හමුවේ නිවැරදි මඟ තෝරාගැනීමටත් මේ වීඩියෝව නැරඹීමට තවත් කෙනෙකුට Share කරන්න.
තවත් මෙවැනි බයිබල් වැඩසටහන් සහ ආත්මික පණිවිඩ නැරඹීමට අපගේ Channel එක Subscribe කරන්න!
#BibleStudy #ChristianMotivation #AdamAndEve #FaithInGod #SpiritualGrowth #SinhalaBible #OvercomingTemptation #BibleLessons #DailyPrayer #ChristianLife