Перейти к содержимому

පුර පෝය හදට කැරොකේ ( Pura poya hadata karaoke flashback live music )

Karaoke music Hub

0:00 / 0:00

පුර පෝය හදට කැරොකේ ( Pura poya hadata karaoke flashback live music )

214 963 просмотра · 5 месяцев назад
Karaoke music Hub
1,93 тыс. подписчиков
214 963 просмотра · 5 месяцев назад
පුර පෝය හදට කැරොකේ Pura poya hadata flashback baking karaoke පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්.. ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්.. නීල වළාවේ... ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්.. පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්.. ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්.. නීල වළාවේ... ... .... ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්.. ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ මුතු මාල පොටක් ගෙලේ බදින දා.. සිත කොල සිතුම් එබී බලන දා.. රෑ නින්ද නැතිව හීන දුටුව දා.. හිත ආදරයක බැඳුනි ද මන්දා.. පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්.. ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්.. නීල වළාවේ... ... ..... ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්.. ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ රන් තොරණ සැදී මඟ සරසණ දා.. හඳ රබන් සුරල් හඬින් වැයෙන දා.. නෑ හිත මිතුරන් හිනා පුරන දා.. හිත ආදරයක බැඳුනි ද මන්දා.. පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්.. ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්.. නීල වළාවේ... ... .... ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්.. පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්.. ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්.. නීල වළාවේ... ... .... ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..