Перейти к содержимому

රූසෝ සොයුරන් මාවල් විශ්වය ගොඩ දාන අතරේ ටොම් හෝලන්ඩ්ගෙ ස්පයිඩිට මොනව වෙයිද? | MCU Podcast E02

Baiscope Zone

0:00 / 0:00

රූසෝ සොයුරන් මාවල් විශ්වය ගොඩ දාන අතරේ ටොම් හෝලන්ඩ්ගෙ ස්පයිඩිට මොනව වෙයිද? | MCU Podcast E02

17 940 просмотров · 9 мес. назад
Baiscope Zone
25,1 тыс. подписчиков
17 940 просмотров · 9 мес. назад
ඇතැමුන් කියන විධියට මාවල් සිනමා විශ්වයේ පීක් එක තමයි එන්ඩ් ගේම්, ඊට පස්සෙ තියෙන්නෙ බැස්මක් කියලා. නමුත් 2026 වසරේදී රූසෝ සොයුරන් විසින් යලිත් වරක්, එන්ඩ් ගේම් සමයේ පැවති හයිප් එක මාවල් සිනමා විශ්වය කෙරෙනි අත්පත් කරගැනීමට සමත් වෙනවා. ඒ #avengersdoomsday හරහා. ඒ විතරක් නෙමෙයි, ටොම් හෝලන්ඩ්ගේ ස්පයිඩිත් අලුත්ම විධියකට ප්‍රේක්ෂකයා හමුවට එන බවයි ආරංචිය. ඊට අමතරව මාවල් විශ්වය ගැන තව කතා ගොඩක්, ෆෑන්ස් තියරීස්, තවත් නිර්මාණ ගැන විස්තර ගොඩක් අපි කතා කලා. සවන් දී බලන්න... ______________________________________________________________________________ ඔබ, අප ප්‍රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න... බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්‍ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව. ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක... Links Facebook : web.facebook.com/BaiscopeZone TikTok : tiktok.com/@baiscopezone Instagram : instagram.com/baiscope_zone #Marvel #MCU #DoctorDoom #AvengersDoomsday #Avengers #SpiderMan #MarvelStudios #MarvelCinema #MarvelMultiverse #FantasticFour #SuperheroMovies #ComicBookMovies #MarvelVillains #MCUTheory #MarvelPhase6 #SpiderVerse #AvengersAssemble #MarvelFans #MovieTalk #FilmDiscussion #Cinephile #PopCulture #TrendingNow #ViralVideo #YouTubeShorts #MovieBuzz #GeekCulture #WorldCinema #EntertainmentNews #baiscopezone