ශ්‍රී පාලිලාගේ පට්ටම ආතල් ජෝක් ටිකක් අනිවාර්යයෙන් බලන්න
Salpil Kalawa @ සල්පිල් කලාව
0:00 / 0:00
ශ්‍රී පාලිලාගේ පට්ටම ආතල් ජෝක් ටිකක් අනිවාර්යයෙන් බලන්න
2 123 просмотра · 3 месяца назад
Salpil Kalawa @ සල්පිල් කලාව
1,24 тыс. подписчиков
2 123 просмотра · 3 месяца назад
ඔබට මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා සල්පිල් කලාව අපගේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තියාගන්න. හුදෙක් කුරුණෑගල වාරයපොළ ගල්ගමුව අවට පමණක් එම ආධුනික දෙබස් කතන ගීත නාට්‍ය කලාව පැතිර තිබුණත් දැන් මෙම කලාව ටිකෙන් ටික මුළු මහත් ජනගහනයක් දන්න කියන කලාවක් බවට පැතිරෙමින් තියෙනවා.අප සල්පිල් කලාව යූටියුබ් නාලිකාව තුළින් කරනු ලබන්නේද මෙම ආධුනික ගීත නාට්‍ය කලාව සෑම ගමක් නගරයක් තුළම ප්‍රචලිත කිරීමයි ඉතින් ඔබටත් ඔබගේ ගමේ නගරයේ පන්සලේ මෙවැනි ලස්සන ආධුනික ගීත නාට්‍ය මාලාවක් පැවැත්වීමට ඔබ අදහස් කර සිටින්නේ නම් අපිව අමතා ඔබට කැමති නාට්‍ය කණ්ඩායමක් සම්බන්ධ කරගත හැක. දුරකතන අංකය 0767531643
content name - geethanataka drama
drama team - Sri pali
camera & editing - salpil kalawa
sri pali hotline - 0771855939
official email - lakmalkumar456@gmail.com
official fan page - lakmal kumara
salpil kalawa hotline - 0767531643
#salpil#සල්පිල් #dambdeniya#