නාමල්ගේ පරණ පැමිණිල්ලක් ආයෙත් ඇදෙයි.
CourtNews Lk
0:00 / 0:00
නාමල්ගේ පරණ පැමිණිල්ලක් ආයෙත් ඇදෙයි.
8 378 просмотров · 1 дн. назад
CourtNews Lk
17,5 тыс. подписчиков
8 378 просмотров · 1 дн. назад
20-10-2026
නාමල්ගේ පරණ පැමිණිල්ලක් ආයෙත් ඇදෙයි.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව 2015 වසරේ ඉදිරිපත් කෙරුනු පැමිණිල්ලක් අද කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්සි නමැති සමාගම ආයෝජනය කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සිදුවුණේ කුමක්ද?
ඒ ගැන තමයි මේ වීඩියෝවෙන් අපි කතා කරන්න සූදානම් වන්නේ.
මේ වීඩියෝව නරඹා ඔබත් ඔබගේ ප්රතිචාරය අප වෙත ඉදිරිපත් කරන්න.
ඒ වගේම අපගේ #channel එක #Subscribe කිරීමටත් #Like කිරීමටත් #Share කිරීමටත් අමතක කරන්න එපා.
පහත ඊමේල් ලිපිනයෙන් ඔබට අපව සම්බන්ධ කරගත හැකියි.
---------------------------------------
An old complaint against MP Namal Rajapaksa reopened in court today!
A complaint filed in 2015 against Member of Parliament Namal Rajapaksa was called again today before the Colombo Magistrate's Court.
The complaint was originally submitted to the court by the Police Financial Crimes Investigation Division (FCID) under the Prevention of Money Laundering Act. It involves the alleged illegal acquisition and investment of Rs. 15 million in a company called NR Consultancy while serving as a Member of Parliament.
What happened when the case was called today in court?
Watch this full video to get all the latest updates and details regarding this court proceeding.
📌 Don't forget to Like, Share, and Subscribe for more breaking news and updates!
#NamalRajapaksa #ColomboCourts #SriLankaNews #BreakingNewsLK #FCID #srilankapolitics
Key words-
Namal Rajapaksa court case today
Namal Rajapaksa money laundering case
Colombo Magistrate Court updates
NR Consultancy Rs 15 million case
FCID Sri Lanka investigation
Namal Rajapaksa latest news
Sri Lanka political court news
Prevention of Money Laundering Act Sri Lanka
Sri Lanka breaking news today
MP Namal Rajapaksa legal updates
Namal Rajapaksa FCID complaint
Colombo magistrate court news today
Sri Lanka politics today news
Rajapaksa news update
Sri Lanka latest court cases