මෙන්න ගෙනාවා අන්තිම බස් එකට සුපිරි බස් ස්කින් එකක්👻❤
sl සුපුන් yt
0:00 / 0:00
මෙන්න ගෙනාවා අන්තිම බස් එකට සුපිරි බස් ස්කින් එකක්👻❤
465 просмотров · 3 нед. назад
sl සුපුන් yt
231 подписчик
465 просмотров · 3 нед. назад
සුපිරිම බස් ස්කින් එකක් ගෙනාවා! | New Bus Skin Release 🇱🇰
යාලුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා! අද මම ඔයාලට අරගෙන ආවේ සුපිරිම Bus Skin එකක්. වීඩියෝ එක මුල ඉඳන් අගටම බලලා ස්කින් එක කොහොමද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න!
ඔයාලත් මේ ස්කින් එක දාලා සෙල්ලම් කරලා බලන්න. ඩවුන්ලෝඩ් කරගන්න ඕන හැමදේම පල්ලෙහායින් දාලා තියෙනවා.
📥 DOWNLOAD LINKS pin කමෙන්ට් එකේ තියෙනවා
..................................................
ස්කින් එක ගේම් එකට දාගන්නේ කොහොමද? (How to Install):
උඩ තියෙන ලින්ක් එකෙන් ස්කින් ඉමේජ් (Image) එක ඩවුන්ලෝඩ් කරගන්න.
BUSSID ගේම් එක ඕපන් කරලා Garage එකට යන්න.
Palette (Paint) අයිකන් එක ක්ලික් කරන්න.
High Resolution ටික් එක දාලා, Browse Livery ගිහින් ඔයා ඩවුන්ලෝඩ් කරපු ෆොටෝ එක සිලෙක්ට් කරන්න.
Apply කරලා ගේම් එක එන්ජෝයි කරන්න! 🔥
වීඩියෝ එක ලයික් කරලා, යාළුවන්ට බලන්න ශෙයා පාරක් දාලා, චැනල් එක Subscribe කරලා සෙට් වෙන්න! 🔔
#bussid #busskin #srilankanbus #bussimulatorindonesia #gaming #srilanka #busmod #business #viral