බබාගෙ බර වේගයෙන් වැඩි කරන සහ බබාට නිර්දේශිත මම බබාට දෙන යෝගට් වර්ගය | Greek Yogurt vs Normal Yogurt
SL FamilyMeals
0:00 / 0:00
බබාගෙ බර වේගයෙන් වැඩි කරන සහ බබාට නිර්දේශිත මම බබාට දෙන යෝගට් වර්ගය | Greek Yogurt vs Normal Yogurt
8 165 просмотров · 13 дней назад
SL FamilyMeals
1,08 тыс. подписчиков
8 165 просмотров · 13 дней назад
[SL FamilyMeals - බබාට Yoghurt දෙන නිවැරදිම ක්‍රමය සහ රසවත් Recipes 2ක්]
ආයුබෝවන් අම්මලා හැමෝටම!
අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ බබාට යෝගට් දෙන්න සුදුසුම වයස, Greek Yogurt වල තියෙන පෝෂණ ගුණ, සහ සාමාන්‍ය යෝගට් වලට වඩා මෙහි තියෙන වෙනසයි.🍵
📌 වැදගත්: මේ වීඩියෝ එක කිසිම Brand එකක Sponsorship එකක් හෝ Promotion එකක් නොවේ. මම මගේ බබාට දෙන්න කඩෙන් සල්ලි දීලා ගත්ත යෝගට් එකක් පාවිච්චි කරලා මගේ අත්දැකීමයි ඔයාලා එක්ක බෙදාගන්නේ
🥣 අද වීඩියෝ එකේ අඩංගු Recipes:
1. කෙසෙල් + Greek Yogurt Mix
2. Avocado + Dates + Oats + Greek Yogurt Superfood Combo
බබාගේ බර නිරෝගීව වැඩි කරගන්න, සම ලස්සන කරගන්න සහ මලබද්ධය නැති කරගන්න මේ කෑම වේල ඉතාම සුදුසුයි.
වීඩියෝ එකට වැදගත් වුනා නම් Like කරලා Share කරන්න! මේ වගේ තවත් පෝෂණීය Baby Food Recipes බලන්න SL FamilyMeals චැනල් එක Subscribe කරන්න! ❤️
📌 Timestamps:
00:00 - Intro (Promotion එකක් නොවේ)
00:30 - බබාට Yoghurt දෙන්නේ කවද්ද?
01:15 - Greek Yogurt vs Normal Yogurt
02:00 - Recipe 01: Banana & Greek Yogurt
03:00 - Recipe 02: Avocado, Dates, Oats & Greek Yogurt
04:30 - අම්මලාට වැදගත් Tips සහ නිවැරදි Yoghurt එක තෝරාගැනීම
05:30 - Ending
#BabyFoodSriLanka #GreekYoghurtForBabies #SLFamilyMeals #BabyFoodRecipes #SriLankanBabyFood #OatsForBaby #AvocadoForBabies #BabyWeightGainFood #NonSponsored #බබාටයෝගට් #yogurt #yogurtbenefits #බබාටකෑම