Visakha Vidyalaya Grade 7 Third term Mathematics Paper 2023 full discussion #matheducation #exam
CJ Mathematics
0:00 / 0:00
Visakha Vidyalaya Grade 7 Third term Mathematics Paper 2023 full discussion #matheducation #exam
237 просмотров · 1 год назад
CJ Mathematics
271 подписчик
237 просмотров · 1 год назад
Welcome to our mathematics YouTube channel, specially designed for students in Asian countries! Join us on a journey of discovery and exploration as we dive deep into the fascinating world of mathematics.
Our channel is dedicated to making math fun and accessible for all students, regardless of their background or skill level. From basic arithmetic to advanced calculus, we cover it all with engaging and interactive lessons that are sure to keep you interested and motivated.
So whether you're preparing for exams, looking to improve your grades, or just want to explore the beauty of mathematics, we've got you covered. Subscribe to our channel today and start your journey to becoming a math whiz!
සැ.යු.
ඉහත ප්‍රශ්න පත්‍රය සහ ඊට අදාළ සියලුම අයිතීන් විසාඛා විද්‍යාලය සතු බවත් එම විද්‍යාලයේ විභාග අංශය වෙත විශේෂ ස්තුතියකුත් හිමිවිය යුතු බව වැඩිදුරටත් දක්වමි.
ප්‍රශ්න පත්‍රය ලබාගැනීම සදහා
https://drive.google.com/file/d/1jgQj...
දැයේ දරුවන්ගේ ගණිත දැනුම ඉහල නැංවීම උදෙසා නොමිලේ සිදුකරනු ලබන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ 07 ශ්‍රේණියේ දරුවන්ගේ තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.වීඩියෝව නැරඹීමට පෙර ඉහත ලබාදී ඇති සබැදියෙන් ප්‍රශ්න පත්‍රය ලබාගෙන නිවැරදි කාලසීමාවන් යටතේ පිළිතුරු සපයා එකතුවීමෙන් වැඩි ප්‍රතිඵලයක් අත්කරගැනීමට හැකියාව ඇත. මේ ආකාරයටම අනෙකුත් ශ්‍රේණි සදහාද ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වාර තුනම සදහා සැලසුම් මේ වනවිටත් සකසා අවසන්ව පවතින බව සිහිපත් කරන්නේ සතුටිනි.
පහත සදහන් සබැදියන් ඔස්සේ වැඩිදුරටත් අපව සම්බන්ධ කරගැනීමේ හැකියාවන් පවතී.ඒ සමගම පහතින් දැක්වෙන සබැදියන් ඔස්සේ ඔබ හෝ ඔබේ දරුවාගේ ඉගෙනීමේ පන්තියට අදාලව සකසා ඇති whatsapp සමුහ හරහා එක්වීමෙන් නොමිලයේ බොහෝ ඉගෙනුම් ආධාරක ලබාගැනීමේ හැකියාවන් පවතී.එමෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන සිසුන් සදහාද විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් මේ හා සමගාමීවම ගෙන ඒමට කටයුතු යොදා ඇත.
පහත සබැදි ඔස්සේ වැඩිදුර විස්තර සදහා එක්වන්න
whatsapp channel :
https://whatsapp.com/channel/0029Vajd...
Email :
cjmathematicsforyou@gmail.com
Instagram :
instagram.com/cjmathematicsforyou
Whatsapp community for grade 8 and 9 students
https://chat.whatsapp.com/HZqrpWhi7qG...
Whatsapp community for grade 10 and 11 O/L students
https://chat.whatsapp.com/KkqUvvR3HN1...
https://chat.whatsapp.com/HGH8ml9KBnl...
Whatsapp community for grade 6 and 7 students
https://chat.whatsapp.com/KwwTPH9A9Gg...
Whatsapp community for grade 5 scholarship students
https://chat.whatsapp.com/ISQQHQLIGfN...
Whatsapp community for grade 1 to 4 primary students
https://chat.whatsapp.com/DZwTFyOCs7o...
our other youtube channel based on AL students
/ @ftoaacademy
© CJ Mathematics 2024