Перейти к содержимому

Kala male kohe Karoke / Backing Track With Lyrics /Prince Udaya Priyantha #karoke #sinhalasongs

Tshan Entertainment Karaoke / Backing Track

0:00 / 0:00

Kala male kohe Karoke / Backing Track With Lyrics /Prince Udaya Priyantha #karoke #sinhalasongs

88 985 просмотров · 4 года назад
Tshan Entertainment Karaoke / Backing Track
104 тыс. подписчиков
88 985 просмотров · 4 года назад
All the music in one place Keyboard Backing Track Karoke Midi Keyboard voices Keyboard style Songs Notation Songs Chords voices sample octapad sample Drams Sample Expention pack online lesson පැරණි ගීත සහ නව ගීත වල ඉතා උසස් තත්ත්වයෙන් යුත් කැරොකේ ඔබට අවශ්‍ය කරන ඕනෑම ගීතයක කැරොකේ ලබාගැනීමට SUBCRIBE කර රැදී සිටින්න #Sinhala old songs #Sinhala new songs #Sinhala old hit #Sinhala karoke #Sinhala Backing Track #Without Voice #With Lyrics https://www.facebook.com/groups/56118...   / thushan1983     / thushara.roshan.94   Thanks waching and please Like / Comment / Shere / Subcribe 🙏🙏 කැළෑ මලේ කොහේ ගියාදෝ නිවාඩුවට ගමේ ගියාදෝ නවාතැනේ නෑ වැඩපලේ කතාවේ කුමාරයෙක් එක්ක ගියාදෝ.... කැළෑ මලේ කොහේ ගියාදෝ නිවාඩුවට ගමේ ගියාදෝ නවාතැනේ නෑ වැඩපලේ කතාවේ කුමාරයෙක් එක්ක ගියාදෝ.... පෙමින් උපන් රාත්‍රියේ රැඟුම් ගැයුම් නාදදේ පෙමින් උපන් රාත්‍රියේ රැඟුම් ගැයුම් නාදදේ හඳපානේ තාරකා විලේ හමුවීමදෝ සංසාරයේ මලක් වගේ තුරුල් වුනේ නෑ.... කැළෑ මලේ කොහේ ගියාදෝ නිවාඩුවට ගමේ ගියාදෝ නවාතැනේ නෑ වැඩපලේ කතාවේ කුමාරයෙක් එක්ක ගියාදෝ.... සිදාදියේ කම්හලේ කූඩුවෙලා කාමරේ සිදාදියේ කම්හලේ කූඩුවෙලා කාමරේ තනිවීදෝ ජීවිතේ පුරා වෙන්වීමදෝ දෛවේ අපේ සඳක් වගේ වසන් වුනේ නෑ.... කැළෑ මලේ කොහේ ගියාදෝ නිවාඩුවට ගමේ ගියාදෝ නවාතැනේ නෑ වැඩපලේ කතාවේ කුමාරයෙක් එක්ක ගියාදෝ.... කැළෑ මලේ කොහේ ගියාදෝ නිවාඩුවට ගමේ ගියාදෝ නවාතැනේ නෑ වැඩපලේ කතාවේ කුමාරයෙක් එක්ක ගියාදෝ.... කුමාරයෙක් එක්ක ගියාදෝ.... කුමාරයෙක් එක්ක ගියාදෝ....