ආතල් ගොඩක් සමග ත්‍රිප් එක4 ගෙනාව.SL &D GAMING
TD GAME ZONE
0:00 / 0:00
ආතල් ගොඩක් සමග ත්‍රිප් එක4 ගෙනාව.SL &D GAMING
389 просмотров · 3 дня назад
TD GAME ZONE
181 подписчик
389 просмотров · 3 дня назад
ඉතින් යාලුවේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම පරිදි අපි ත්‍රිප් එක දාන්න අයේ පටන් ගත්තා.ඔයාලා දිගටම අපිත් එක්ක ඉදලා සපෝර්ට් එකක් දෙන්න.❤️
ඒ වගේම Driving Simiulator Sri lanka new updete එක ආවා.ඒ අප්ඩේට් එක ඇසුරින් අපි ත්‍රිප් එක4 නිර්මාණය
කලා.ඔයාලා මීට කලින් Driving simiulator srilanka ගහලා නැත්තම් playstore එකෙන් සර්ච් කරලා අරන් ප්ලේ කරලා බලන්න.😁
ඒවගේම අපේ චන එකේ සබ් 200 ගහන්න සප්පෝට් එකක් දෙන්න.එහෙනම් හැමෝගෙම බලා පොරොත්තු ඉටුවේවා කියා මන් ප්‍රාර්ථනා කරනවා.හැමෝටම සුබ
සවස
ක්💜🤙🖐️....