Перейти к содержимому

ටී ටයිම් එකටත් ස්වයං රැකියාවටත් මෙහෙම හදලා බලන්න | Let's make crispy Pakoda | Madumali's Kitchen

Madumali's kitchen

0:00 / 0:00

ටී ටයිම් එකටත් ස්වයං රැකියාවටත් මෙහෙම හදලා බලන්න | Let's make crispy Pakoda | Madumali's Kitchen

581 просмотр · 1 мес. назад
Madumali's kitchen
1,27 тыс. подписчиков
581 просмотр · 1 мес. назад
🌿 රසවත් පකෝඩා | Crispy Parsley Pakoda 🌿 🍽️ අවශ්‍ය ද්‍රව්‍ය : 🌿 පාර්ස්ලි – 100g 🥣 කඩල පිටි – 250g 🧅 ලූනු – ගෙඩි 02 🌶️ අමු මිරිස් – කරල් 05 🌶️ මිරිස් කුඩු – අවශ්‍ය පමණ 🌶️ කෑලි මිරිස් – අවශ්‍ය පමණ 🌿 සූ දුරු ඇට – තේ හැඳි 01ක් 🧂 ලුණු කුඩු – අවශ්‍ය පමණ 🥄 බේකින් පව්ඩර් – තේ හැඳි ½ 🫕 බැද ගැනීම සඳහා : 🛢️ තෙල් – අවශ්‍ය පමණට 😋 ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත්, ක්‍රිස්පි පාර්ස්ලි පකෝඩා රෙසිපි එකක්. ❤️ රසයි නම් Like 👍 කරන්න 🔔 තවත් රසවත් කෑම වට්ටෝරු සඳහා Subscribe කරන්න. 🌿 Delicious Pakoda | Crispy Pakoda 🌿 🍽️ Ingredients: 🌿 Parsley – 100g 🥣 Gram flour (Besan) – 250g 🧅 Onions – 2 🌶️ Green chillies – 5 🌶️ Chilli powder – as needed 🌶️ Chilli flakes – as needed 🌿 Cumin seeds – 1 teaspoon 🧂 Salt – as needed 🥄 Baking powder – ½ teaspoon 🫕 For frying: 🛢️ Oil – as needed 😋 An easy and delicious crispy parsley pakoda recipe that you can make at home. ❤️ If you like it, Like 👍 🔔 Subscribe for more delicious recipes. #Pakoda #Pakora #ParsleyPakoda #CrispyPakoda #PakodaRecipe #EasyRecipe #EasyCooking #SnackRecipe #TeaTimeSnack #IndianSnacks #IndianRecipe #VegetarianRecipe #GramFlourRecipe #BesanRecipe #CrispySnack #HomemadeSnacks #HomemadeFood #DeliciousFood #TastyFood #Foodie #FoodLovers #Cooking #CookingAtHome #HomeCooking #SriLankanCooking #SriLankanFood #SriLankanRecipes #YouTubeCooking #CookingVideo #FoodShorts #Shorts #SnackIdeas