Перейти к содержимому

Nubage pinsara adaraya | නුබගේ පිංසාර ආදරය |‪@Mihiran‬ ‪@DILUBeats‬

Reverb Master

0:00 / 0:00

Nubage pinsara adaraya | නුබගේ පිංසාර ආදරය |‪@Mihiran‬ ‪@DILUBeats‬

151 470 просмотров · 4 недели назад
Reverb Master
458 подписчиков
151 470 просмотров · 4 недели назад
🎧 නුබගේ පිංසාර ආදරය 🎶 Lose yourself in the music with the perfect blend of Slowed + Reverb + Lyrics. Here you'll find carefully edited tracks that create a relaxing, emotional, and immersive listening experience. Whether you're studying, driving, chilling, or just escaping into music, Reverb Master is here to bring every song to life. ✨ What you'll find: • Slowed + Reverb Songs • Lyrics Videos • Emotional & Aesthetic Music • High-Quality Audio • Daily & Weekly Uploads 🔔 Subscribe and turn on notifications so you never miss a new upload. Feel the Song. Lyrics. දෑතින් අල්ලන් නුබ එනවානම් මතකේ හිස්තැන් දරා ඉදිමි මා නෙතගේ කැල්මන් මට ඉගි දේ නම් යලි හමුවෙනකම් බලා හිදිමි මා වෙන්වෙන්නට මේ වාගේ අපි ඇයි දුර ආවේ මා පෙම් බැදී ඒ ප්‍රානේ හමුවේදෝ ආයේ අත් පටලන් ගිය පාරේ පිය සටහන් ගානේ නුබ හා මතකය මාගේ තව ඉතුරුයි වාගේ මගෙම වෙලා ලැබෙන තුරා සසර පුරා ඇවිදමි මා හදවත කියනා මේ සන්තාපේ වේදනා මා දුටු හීන අතරේ ගෑවි ගෑවි නුබ කොහෙදැයි සෙව්වා නෑ මං නෑ යන්නේ නුබගෙන් මිදිලා තව ඒක වාරයක් තුරුලේ නවතින්නට විතරයි මට ඕනා මට නුබව නැති තැන උහුලා ඉන්නට උනා නුබව මගෙ උණුහුම තවරා යනු බැරිඋනා තුරුලු වෙලා හිස සිබලා නුබට හොරා යන්නම් මා හදවත කියනා මේ සන්තාපේ වේදනා මා දුටු හීන අතරේ ගෑවි ගෑවි නුබ කොහෙදැයි සෙව්වා නෑ මං නෑ යන්නේ නුබගෙන් මිදිලා තව ඒක වාරයක් තුරුලේ නවතින්නට විතරයි මට ඕනා නුබගේ පිංසාර ආදරය මම හදුනමි දෑතින් අල්ලාම තව දුරට නුබ ගෙන යමි සසරේ කවදාක හෝ නුබව යලි හමු වෙමි එතවක් නුබෙ නාමයෙන් සසර මග ඇවිදමි නොලියුව අවසානයට නොතියාම තිත තව දුර ඈතට මා ඇදී යනවා