සිමෙන්ති නිෂ්පාදන නිර්මාණය කරලා මුදල් උපයමු | Cement Products Business Ideas in Sri Lanka (Sinhala)
ලයන්මා L i o n m a 🦁
0:00 / 0:00
සිමෙන්ති නිෂ්පාදන නිර්මාණය කරලා මුදල් උපයමු | Cement Products Business Ideas in Sri Lanka (Sinhala)
554 просмотра · 4 месяца назад
ලයන්මා L i o n m a 🦁
5,48 тыс. подписчиков
554 просмотра · 4 месяца назад
මේ වීඩියෝ එකෙන් මම කියන්නේ සිමෙන්ති භාවිතා කරලා හදලා විකුණන්න පුළුවන් ආදායම් ලාභ තියෙන නිෂ්පාදන 10ක් ගැන.
ඔයාට පොඩි capital එකක් තියෙනවා නම් හෝ ගෙදර ඉඳන් business එකක් පටන් ගන්න හිතෙනවා නම්, මේ ideas ඔයාට ගොඩක් useful වෙයි.
මෙහි ඇතුළත් දේවල්:
බොල්ක් ගල් (Concrete Blocks)
මල් පෝච්චි (Plant Pots)
ඉන්ටලොක් ගල්
ලිං වලලු (Well Rings)
කොන්ක්‍රීට් කණු (Concrete Posts)
අලංකාර රූප (Decorative Statues)
බුදු පිළිම සහ පහන්
නාම පුවරු (Name Boards)
Garden Decorations
Wall Designs
Custom Cement Creations
මේ ව්‍යාපාර ideas වලින් ඔයාට high demand market එකක් තියෙනවා. නිවැරදි marketing සහ quality එක තියෙනවා නම්, හොඳ profit එකක් හොයාගන්න පුළුවන්.
👉 Video එක ඉවරවෙනකල් බලලා idea එකක් තෝරගෙන start කරන්න!
ඒ වගේම මේ ඔයා හදන ඕනම දෙයක් විකුණගන්නේ කොහොමද කියලා දැනගන්න පහත විඩියෝ එක ක්ලික් කරන්න
• ඔයාගේ business එක promote කරන්නේ කොහොමද? ඔ...
photo and video credit :- pexels and google ❤🙏
Hashtags
#සිමෙන්තිනිර්මාණ
#CementBusiness
#BusinessIdeasSinhala
#SriLankaBusiness
#MakeMoneyOnline
#ConcreteProducts
#SmallBusinessIdeas
#SinhalaYouTube
#EntrepreneurSriLanka
#SideHustleLK
#CementProducts
#ලයන්මා #Lionma