සෝවාන් පිස්සුව...
Coach With Nuwan
0:00 / 0:00
සෝවාන් පිස්සුව...
4 586 просмотров · 22 часа назад
Coach With Nuwan
54,3 тыс. подписчиков
4 586 просмотров · 22 часа назад
බාහිර ලෝකයක් පවතිනවා..ඒ පවතින ලෝකය තුල මම ජීවත් වෙනවා කියන මිත්‍යාදිට්ටික දැක්ම නිසා මනුශ්‍යයා අසීමාන්තික දුක් කන්දරාවක් විදියි. නමුත් සත්‍යය සිහියට ශ්‍රවණය වන මොහොතේ ඔහු බාහිර සහ අබ්‍යන්තර ලෝකයෙන් නිදහස් වී වෙනත්ම දැක්මකට අවදිමත් වේ.....මේ ඒ ස්භාවයට අවදි වූ කෙනෙක්ගේ අත් දැකීමයි.