Перейти к содержимому

🌿 Azolla වගාවෙන් ස්වයං රැකියාවක් | ගෙදර සිට ආදායමක් උපයමු 💰

Aqua Plant lk

0:00 / 0:00

🌿 Azolla වගාවෙන් ස්වයං රැකියාවක් | ගෙදර සිට ආදායමක් උපයමු 💰

204 просмотра · 2 недели назад
Aqua Plant lk
79 подписчиков
204 просмотра · 2 недели назад
Azolla වගාවෙන් සාර්ථක ආදායම් මාර්ගයක් ගොඩනගමු! Azolla කියන්නේ කුඩා ඉඩකඩක වුවත් වගා කළ හැකි ජලජ ශාකයක්. නිවැරදි ක්‍රමවේදය සහ හොඳ නඩත්තුව සමඟ Azolla වගාව ආදායම් මාර්ගයක් ලෙස වර්ධනය කරගත හැකි ආකාරය ගැන මෙම වීඩියෝවෙන් කතා කරමු. 🌱 Azolla වගා ක්‍රම 💧 නඩත්තු කරන ආකාරය 📈 වගාවෙන් ආදායම් අවස්ථා 🐟 මත්ස්‍ය වගාවට ඇති ප්‍රයෝජන Aquatic plants සහ වගාව පිළිබඳ තවත් වීඩියෝ සඳහා අපගේ Channel එක Subscribe කරන්න. ❤️ #Azolla #AzollaCultivation #AquaticPlants #AquariumPlants #SriLanka