ඔයා AI Use කරන Level එක මොකක්ද? | 7 Levels Explained
Akila Weerathunga
0:00 / 0:00
ඔයා AI Use කරන Level එක මොකක්ද? | 7 Levels Explained
996 просмотров · 7 часов назад
Akila Weerathunga
7,38 тыс. подписчиков
996 просмотров · 7 часов назад
AI use කරනවා කියලා අපි හැමෝම කියනවා.
හැබැයි ChatGPT එකෙන් question එකක් අහලා answer එකක් ගන්න එකයි, AI agents, automations සහ complete systems build කරන එකයි අතර huge difference එකක් තියෙනවා.
මේ video එකෙන් මම break down කරනවා AI use කරන Levels 7ක් - basic ChatGPT user කෙනෙක්ගෙන් AI-native operator කෙනෙක් දක්වා.
Level 1 — Searcher
Level 2 — Prompter
Level 3 — Context Engineer
Level 4 — AI Power User
Level 5 — Automator
Level 6 — AI Builder
Level 7 — AI-Native Operator
අපි cover කරනවා better prompting, context engineering, ChatGPT Projects, Claude, NotebookLM, AI tools, automation, n8n, APIs, AI coding, AI agents සහ AI-powered business systems වගේ concepts.
මේක AI tools list එකක් විතරක් නෙමෙයි.
Goal එක — ඔයා දැන් ඉන්නේ කොතනද කියලා identify කරගෙන, next level එකට යන්න practical path එකක් understand කරන එක.
Comment එකේ දාන්න 👇
ඔයා දැන් Level 1–7 අතර කොතනද?
AI, technology, software, automation සහ real-world building ගැන practical Sinhala content සඳහා Subscribe කරන්න.
#AI #ChatGPT #ArtificialIntelligence #AIAgents #Automation #Claude #SinhalaTech #ChatGPTSinhala #AITools #TechSriLanka
🌎 Social Links:
🔹 Instagram - / akila_weerathunga
🔹 X - https://www.x.com/Weera_Akila
🔹 Facebook - / weerathunga.akila
▶️ Youtube:
Main Channel - / akilaweerathunga