Tharuka Niwa (තාරුකා නිවා) Cover By Miyuru Sangeeth
Miyuru Sangeeth
0:00 / 0:00
Tharuka Niwa (තාරුකා නිවා) Cover By Miyuru Sangeeth
359 476 просмотров · 1 г. назад
Miyuru Sangeeth
203 тыс. подписчиков
359 476 просмотров · 1 г. назад
NOTICE :
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------
Original Artist | Ajith Bandara
Lyrics | Charith Senadheera
Music | Kasun Kalhara
Cover Artist | Miyuru Sangeeth
Cover Music | Miyuru Sangeeth
Lyrics Video | Miyuru Sangeeth
Follow me on :
➤ Instagram : / _miyuru_sangeeth_
➤ Facebook : / miyurusangeethmusic
➤ TikTok : / miyuru_sangeeth
Lyrics -
තාරුකා නිවා දුර ඈත තනිවෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා...
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍යාංගනා...
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා...
ළං වී හිඳින්න දිව්‍යාංගනා...
ශෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා...
නේක වේදනා සුළඟේ විසිරිලා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා...
වෙන්වී නොයන්න දිව්‍යාංගනා...
තාරුකා නිවා...
දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් ළං වෙලා...
ප්‍රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා...
තුරුලේ නිදන්න දිව්‍යාංගනා...
තාරුකා නිවා...
#tharukaniwa #kasunkalhara #ajithbandara