සපුමල් සුවද වගේ | අජිත් මුතුකුමාරණ | Sapumal Suwanda Wage Karaoke | Without Voice | Mr Raoke
Mr Raoke
0:00 / 0:00
සපුමල් සුවද වගේ | අජිත් මුතුකුමාරණ | Sapumal Suwanda Wage Karaoke | Without Voice | Mr Raoke
17 557 просмотров · 3 г. назад
Mr Raoke
4,37 тыс. подписчиков
17 557 просмотров · 3 г. назад
සපුමල් සුවද වගේ | අජිත් මුතුකුමාරණ | Sapumal Suwanda Wage Karaoke | Ajith Muthukumarana | Without Voice | Mr Raoke
❤️SUBSCRIBE❤️
❤️LIKE❤️ ❤️COMMENT❤️ ❤️SHARE❤️
• Dilidune Daruwane Mage (Karaoke) | Greshan... -Dilidune
• Sihinayen Pawa (Karaoke) | Sathish Perera ... -Shinayen Pawa
• Sede Adura Lowa (Karaoke) | Somathilaka Ja... -Sede Adura
• Hadissiye Hani Hanikata (Karaoke) | T.M.Ja... -Hadissiye
• Sagawanna Epa Hasaral (Karaoke) | Karunara... -Sagawanna Epa
• මල්ලියෙ නරක මිතුරන් Karaoke | Malliye Nara... -Malliye Naraka
• මල්සරා බැල්ම හෙලා Karaoke | Mal Sara Balma... -Mal Sara
• සුදු ඇඳුමින් Karaoke | Sudu Adumin Withou... -Sudu Adumin
• පායන සදේ Karaoke | දමිත් අසංක | Payana Sa... -Payana Sande
• Desa Ridenawa Karaoke | දෑස රිදෙනවා Withou... -Dasa Ridenawa
• Ma Adarei Mulu Lowatath Wada Karaoke | මා ... -Ma Adarei
• Adara Seenuwa Without Voice | ආදර සීනුව Ka... -Adara Seenuwa
• Ranga Nadeeka | Danapala Udawaththa |Lyric... -Ranga Nadeeka
• Mage Hada Madala | Gunadasa Kapuge | Liri... -Mage Hada Madala
• Swetha Meedum Ira | Channa Kinnaravi | Bac... -Swetha Meedum
• Anthima Satane Husmata Samavi | Flashback ... -Anthima Satane
• ජැන්ඩි පහට නොඇන්දාට | චාමර රණවක | Lyrics |... -Jandi Pahata Noandata
• සඳ කුමාරියක් දීගෙක යනවා | ප්‍රින්ස් උදයප්... -Sanda Kumariyak
• බාගෙට සැලුන් දොරින් රිංගා | දමිත් අසංක | K... -Bageta Salun Dorin
• කඳුලු හුරතල් වැඩිද මංදා | අසංග ප්‍රියමන්ත ... -Kadulu Hurathal
• ලස්සන රත්තරන් බබෝ | රුක්මණී දෙවි | Karaoke... -Lassana Raththaran Babo
• දිගු නෙත් හසරැල්ලේ | දයාරත්න පෙරේරා | Lyri... -Digu Neth Hasaralle
• නව දැලි හේනක පෑව වැඳිරි රුව | සෝමතිලක ජයමහ... -Nawadeli Henaka
• මට දුන්න දුක් ගින්න | දමිත් අසංක | Lyrics ... -Mata Dunna Duk Ginna
• අපි එකම පාසලේ ගම්මානේ | සුජාතා අත්තනායක සම... -Api Ekama Pasale
• සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ | විජය බණ්ඩාර... -Sandu Walakulin
• මට නොවේ ඔබ ආදරේ කලේ | නිමල් ගුණසේකර Lyric... -Mata Nowe
• ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම | සමිතා ... -Sridevi Wage
• මේ අනන්ත රාත්‍රියේ | දමිත් අසංක | Karaoke ... -Me Anantha Rathriye
• පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී | දයාරත්න රණ... -Pem Sililare
• බැස යන සඳ දෑසින් 🎶 නාමල් උඩුගම | Besayana ... -Besayana Sada
• ආසිරි මංගල ගීත ගයා අපි | ඇන්ටන් රොඩ්රිගෝ |... -Asiri Mangala
• ඩයස්ගෙ නංගිද ? 🥶 Karaoke | Without Voice |... -Dias ge nangida
• හදවත ඉල්ලා නොලැබුණු විටදි | ප්‍රියා සූරියසේන -Hadawatha Illa
• එපා කඳුලැල් සලා 🎙️ ආත්මා ලියනගේ -Epa Kadulel Sala
• එකම එක වරක්වත් ආදරෙයි කියන්න ❤️ සුභානි හර්... -Ekama Eka
• සිරියහනේ ලණු ඉහිරි 🎼 එඩ්වඩ් ජයකොඩි | Siri ... -Siri Yahane
• ගින්දර පිට වෙන්නනට | ධනපාල උඩවත්ත | Gindar... -Gindara Pitawennata
🔰 ඔබගේ අදහස් අපට ඉතා වැදගත් බැවින් Comment කරන්න.
🔰මෙවැනි ගී එකතු කර සැනින් ගායනා කරන්න.
🔰අප සමග එකතු වන්න ඔබ සැමට ආරාධනා!
🔰අපිව SUBSCRIBE කරන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.
🔰බෙල් සලකුණත් ක්ලික් කරන්න.
🔰ඔයාලගෙ යාලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න.
🔰ඔබට අපගෙන් අවශ්ය ගීත ලියන්නත් අමතක කරන්න එපා.
#karaoke #sinhala #withoutvoice
🎵 Karaoke track created by Mr. Raoke
👇 ගායනය-අජිත් මුතුකුමාරණ
👇 සංගීතය-ජෝර්ජ් සේනානායක
👇 පද-ලලිත් වසන්ත
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
සපුමල් සුවද වගේ නැවුම් සුවද අරන් එන්න..
සපුමල් සුවද ලෙසින් ඈත ඈත එපා යන්න..
දුක හිතෙනා කතාවකට එපා නගෝ මුල පුරන්න..
සපුමල් සුවද වගේ සුවද දිදී ලගින් ඉන්න..
ලං ලං වී ඉන්නට බැරි දුර ඈතක ඇයි පිපුනේ..
මගෙ සිත ලග නොපිපුනාට දුර ඉද එන සුවද දැනේ
ඒ සුවදට පෙම් කලාට කදුලද මා ලද උරුමේ..
සිත පාමුල පිපෙන්න ඔබ
මගේ ලස්සන සුදු කෙල්ලේ...
සපුමල් සුවද වගේ නැවුම් සුවද අරන් එන්න..
සපුමල් සුවද ලෙසින් ඈත ඈත එපා යන්න..
දුක හිතෙනා කතාවකට එපා නගෝ මුල පුරන්න..
සපුමල් සුවද වගේ සුවද දිදී ලගින් ඉන්න..
කදුලක් තරමට කිසිදා වෙන්න එපා ඔබ නපුරූ..
සුසුමක් සුවයක් වෙන්නට
රිදුමක් පමනයි කුරිරූ..
සපු මලකට මේ තරමට හිත වෙන්නේ ඇයි මිතුරූ..
කවදාවත් නොමැකෙන ලෙස
සිත ඇදිලා ඇත ඔබෙ රූ..
සපුමල් සුවද වගේ නැවුම් සුවද අරන් එන්න..
සපුමල් සුවද ලෙසින් ඈත ඈත එපා යන්න..
දුක හිතෙනා කතාවකට එපා නගෝ මුල පුරන්න..
සපුමල් සුවද වගේ සුවද දිදී ලගින් ඉන්න..
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
✔All Credits Goes to Original Artists.
✔This music track made by me using instruments and special software.
✔Please do not use these tracks commercially without my permission.
✔If you have any suggestions, comments, or questions, please feel free to leave them in the comment section below. We take copyright infringement seriously. If you need this content to be changed in any format, including corrections for the description, artists, and lyrics, or to remove this from the channel (If you are the copyright holder), please contact us. We'll get back to you as soon as possible to make sure everything is resolved. Don't forget to hit the like button and subscribe to our channel for more amazing content. Thank you for watching
⭕Email : mrraokeofficial@gmail.com
⭕ Whatsapp:070 6098338
DISCLAIMER:
✔Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
✔මෙම නාලිකාවේ අන්තර්ගත සියලු ගීතවල අයිතිය එම ගීත වල මුල් සංගීතය, පද රචනය සහ ගායනය කරන අය සතු වේ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
SPECIAL CREDITS
✅www.pixabay.com
✅www.google.com
✅ www.pexels.com
✅www.canva.com
Thank You!
ස්තූතියි!
#KaraokeCraze
#SriLankaKaraoke
#KaraokeParty
#SingAlong
#KaraokeNight
#MusicLovers
#KaraokeFun
#SriLankaParty
#KaraokeChallenge
#PartyTime
#KaraokeAddict
#KaraokeLife
#FunTimes
#SingYourHeartOut
#KaraokeFans
#LankaKaraoke
#KaraokeCommunity
#SingWithFriends
#voiceofsrilanka
#singing