මහන්සියි කියලා අපේ දෙවල් අතහරින්නද???🍀🫕☕👉#srilanka ,#youtuber ,#venugirl,#dailyvlog ,
Venu girl
0:00 / 0:00
මහන්සියි කියලා අපේ දෙවල් අතහරින්නද???🍀🫕☕👉#srilanka ,#youtuber ,#venugirl,#dailyvlog ,
21 просмотр · 1 месяц назад
Venu girl
17 подписчиков
21 просмотр · 1 месяц назад
ආයුබෝවන් යාලුවනේ, කොහොමද ඉතින්🙏🙏🙏ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් මම ලස්සන වීඩියෝ එකක් අරන් ආවා .👉👉ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මගේ වීඩියෝ එක බලන්න කියලා❤️❤️ඉතින් අපිට මහන්සියි කියලා අපේ වැඩ කරගන්නැතුව ඉන්න බැහැනේ. ඉතින් කම්මැලිකම තිබුනත් අපි අපේ වැඩ ටික උවමනාවෙන් මේ විදිහට කරගන්න බලමු නේද බලන්නකෝ මං කම්මැලි දවසෙත් මගේ වැඩ ටික කරගත්තු විදිහ.මගේ අඩුපාඩු තියෙනවා නම් මට කමෙන්ට් එකකින් මාව දැනුවත් කරන්න.ඔයාලා හැමෝටම මම හරිම ආදරේ ඉතින්❤️❤️❤️#srilanka ,#youtuber ,#vunugirl,#dailyvlog ,#cooking ,