ත්‍රිකෝණ අංගසාම්‍යය | Triangle Congruence | O/L Mathematics (Part 01)
Maths A+ Academy
0:00 / 0:00
ත්‍රිකෝණ අංගසාම්‍යය | Triangle Congruence | O/L Mathematics (Part 01)
36 просмотров · 2 нед. назад
Maths A+ Academy
15 подписчиков
36 просмотров · 2 нед. назад
📐 *ත්‍රිකෝණ අංගසාම්‍යය | Triangle Congruence | O/L Mathematics 🇱🇰*
🎓 සාමාන්‍ය පෙළ (O/L) ගණිතය හදාරන සිසුන් සඳහා ත්‍රිකෝණ අංගසාම්‍යය පාඩම සරලව හා පැහැදිලිව ඉගෙන ගනිමු.
📚 මෙම වීඩියෝව තුළින්,
✅ ත්‍රිකෝණ අංගසාම්‍යය හඳුනා ගැනීම
✅ ත්‍රිකෝණ දෙකක් අංගසම වන අවස්ථා
✅ අංගසාම්‍යය සම්බන්ධ ගැටලු විසඳීම
✅ විභාගයට වැදගත් ගණිත ගැටලු හා විසඳුම්
💡 ගණිතය අමාරුයි කියලා හිතන ඔයාටත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට මෙම පාඩම සකස් කර ඇත.
🔔 තවත් O/L ගණිත පාඩම්, පසුගිය විභාග ප්‍රශ්න සහ ගැටලු විසඳුම් සඳහා *Maths A+ Academy* YouTube නාලිකාව Subscribe කරන්න.
👍 වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න.
💬 ඔබේ ගැටලු Comment කරන්න.
📤 යහළුවන් සමඟ Share කරන්න.
*🎯 Maths A+ Academy – ගණිතයෙන් A සාමාර්ථයක් කරා!*
#MathsAPlusAcademy #OLMaths #TriangleCongruence #ත්‍රිකෝණඅංගසාම්‍යය #SinhalaMaths #OLMathematics #Grade10Maths #Grade11Maths #MathsSinhala