ජීවිතේ Magical කරගමු 🇱🇰🌸 | මම හරි track එකට එන්නෙ මෙහෙමයි | සිංහල Vlog
Aushis way♡
0:00 / 0:00
ජීවිතේ Magical කරගමු 🇱🇰🌸 | මම හරි track එකට එන්නෙ මෙහෙමයි | සිංහල Vlog
17 577 просмотров · 4 дня назад
Aushis way♡
2,84 тыс. подписчиков
17 577 просмотров · 4 дня назад
hey!
In this video, I will share with you a day in my life including morning routine, get ready with me for driving license practice, morning breakfast, daily moments, read a book, spend time with my dog, traveling to beautiful lake and journaling
මේක මගේ සාමාන්‍ය දවසක්… 🤍
ඒත් මේ දවස ගත කරන අතරේ මං මගේ ජීවිතේ වැදගත් දේවල් කිහිපයක් ගැන ආයෙත් හිතුවා.
අතීතයේ මාව බය කරපු දේවල්වලට අද මං ටික ටික මුහුණ දෙන්න ඉගෙන ගන්නවා. ඒ වගේම හැමදේම එකපාරටම වෙන්න ඕන නෑ කියලා තේරුම් ගන්නවා. 🌿
මේ දවස ඇතුළේ මං focus කරපු දේවල් 9ක් ගැන මම කතා කරනව
මේ හැමදේම එකතු වුණාම මේකත් මගේ ජීවිතේ තවත් එක සාමාන්‍ය දවසක්. 🌸
ඔයාටත් මේ දවස්වල මේ වගේ දෙයක් ගැන හිතෙනවද? 🤍
Comment එකකින් මට කියන්න.
Thank you for being here. 🫶🏻
Aushis Way
Music credits:
Music by Chillpeach
[ no copyright music ] In Dreamland - • [no copyright music] 'In Dreamland ' backg...
• Music by Youtube Audio Library
#SinhalaVlog #SinhalaLifestyle #DailyVlog #AestheticVlog #SelfGrowth #DayInMyLife #SriLankanVlog #Journaling #LifestyleVlog #AushisWay