මා පදවා පෙම් රන් ඔංචිල්ලේ - Ma Padawa Pem Ran Onchilley - J.A. Milton Perera
I.G. Bandula (Bandula Gamage)
0:00 / 0:00
මා පදවා පෙම් රන් ඔංචිල්ලේ - Ma Padawa Pem Ran Onchilley - J.A. Milton Perera
6 918 просмотров · 4 года назад
I.G. Bandula (Bandula Gamage)
43,5 тыс. подписчиков
6 918 просмотров · 4 года назад
ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය - ඇම්.කේ. රොක්සාමි
හින්දි ගී තනුවකි
ගීත රචනය - කරුණාරත්න අබේසේකර
වෙළඳ තැටි - පිලිප්ස් - ඊපී තැටි
තැටි අංකය - JVPC.1066
බෙදා හැරීම - ගෞරී සමාගම , ඩ්‍රෑම් වීදිය
කොළඹ.
Singer - J.A. Milton Perera
Music - M.K. Rocksamy
Lyrics - Karunarathna Abeysekara
Released records - Philips
Record number - JVPC.1066
Recording Engineer - Mervyn Rodrigo
Recorded at Sarasavi Studio - Kelaniya
හෝ ..හෝ ..හෝ ..
මා පදවා පෙම් රන් ඔංචිල්ලේ
පරමාදරයේ ගී කිව් සියුමැල්ලේ
ආදරයේ ගී කිව් සියුමැල්ලේ
ජීවනයේ සුව දුන් සැනසිල්ලේ
පරමාදරයේ ගී කිව් සියුමැල්ලේ
චන්ද්‍ර යන්නා සේ රෑ පායා
සැංගී වෙන්වීලා පා මායා
තනිකම රන්දා ඔබ ගිය හින්දා
මලවි රජින්දා දුන්නද බින්දා
උල්පත අද මාගේ වියළෙද්දෙන්
තොල් පෙති පැටලිලා ගොළු වෙද්දෙන්
කඳුගැට අතරේ විල මැද වතුරේ
පෙණ පිඬු ඉතිරේ නැහැවෙමු සොඳුරේ
___________________________________
මෙම ඉදිරිපත් කිරීම හුදෙක් රසික රස වින්දනය සඳහාම පමණි. ගීතයේ සම්පූර්ණ අයිතිය ඊට දායක වූ මුල් නිර්මාණකරුවන් සතුය.
I.G. Bandula (Bandula Gamage)