Перейти к содержимому

PTE Speaking Fluency Part 02 Speaking Accuracy හදාගන්නේ කොහොමද 🎯

PTE Hub - A K Tech Hub

0:00 / 0:00

PTE Speaking Fluency Part 02 Speaking Accuracy හදාගන්නේ කොහොමද 🎯

25 просмотров · 3 недели назад
PTE Hub - A K Tech Hub
68 подписчиков
25 просмотров · 3 недели назад
PTE Speaking Fluency : Part 02 : Speaking Accuracy හදාගන්නේ කොහොමද? 🎯 PTE Speaking වලදී හොඳ fluency එකක් තිබුණාට විතරක් ඉහළ score එකක් ගන්න බැහැ. Accuracy එකත් ඉතා වැදගත්. 👉 වචනයක් කියනකොට singular / plural හරියට බලන්න. 👉 වචනයේ මුල, මැද සහ අග නිවැරදිව pronounce කරන්න. 👉 එකම word එකේ වෙනස් forms හඳුනාගන්න. important → importance → importantly අපිට word එකක් දැක්කාම picture එකක් වගේ හඳුනාගෙන හිතේ තියෙන sound එක කියන පුරුද්දක් තියෙන්න පුළුවන්. නමුත් PTE වලදී වචනයේ අවසානයේ ඇති පොඩි වෙනසක් පවා වැදගත්. 🎯 තවත් වැදගත් කරුණු 1️⃣ Mistake එකක් වුණාම නැවත නැවත correct කරන්න එපා. Preparation time එක හොඳින් භාවිතා කරලා, practice තුළින් මේ පුරුද්ද අඩු කරගන්න. 2️⃣ Hesitation අඩු කරන්න. වචන දෙවරක් කියවීම, pronunciation ගැන සැක වීම වගේ දේවල් fluency එකට බලපාන්න පුළුවන්. 3️⃣ Speed එක balance කරගන්න. Speed වැඩි වීම fluency එකට උදව් කළත්, speed එක නිසා words unclear වෙලා pronunciation එකට අවාසියක් වෙන්න පුළුවන්. 👉 Fast ≠ Fluent 👉 Clear + Stable + Natural = Better Speaking අවසානයේ වැදගත්ම දේ තමයි හැකි තරම් පැහැදිලිව, ස්ථාවරව සහ නිවැරදිව කතා කිරීම. 📌 PTE Speaking වලදී score එක වැඩි කරගන්න නම් Fluency විතරක් නෙමෙයි — Accuracy එකත් හදාගන්න. Achieve your target PTE score faster. Join our Online PTE Classes Today! 📞 Call / WhatsApp: +94 775488838 / +61 406393802 #PTE #PTEAcademic #PTESpeaking #PTEPractice #PTETips #PTEStudents #PTEPreparation #PTEHub