Miss you 🍃
Geezen
0:00 / 0:00
Miss you 🍃
205 просмотров · 2 недели назад
Geezen
90 подписчиков
205 просмотров · 2 недели назад
වෙල් යායක සොඳුරු සවසක,
ගලා යන දිය දහරාවක් අතරින් තමන්වම දැකගත් ඒ නිදහස් කාලය…
සතුටට.... ඒ දවස් …
කාලය ගෙවෙද්දී,
මතක පොදි බැඳගෙන ජීවිතය තුළ සිරවී,
අපි අපේම නොවන හීන පසුපස දුවන්න පටන් ගන්නවා.
අපි දුවන්නේ හීන පස්සේ…
ඒත් සමහර වෙලාවට හිතෙනවා,
මේ හීන ඇත්තටම මගේද කියලා
🎧 Headphones on.
🌾 Close your eyes.
💭 Let the memories flow.
A song about the happiness we had, the life we lost, and the person we once were.
#SinhalaMusic #SinhalaSong #SriLankanMusic #OriginalSong #Nostalgia #Memories #Life #LostHappiness #SinhalaLyrics #MusicVideo