Перейти к содержимому

මහා සෑය ගැන ඔබ දැනගත යුතුම කරුණු , ශ්‍රද්ධාව පිණිස හේතු වේවා🙏🙏Ven. Hasalaka Seelawimala Thero #bana

Darmaya dakimu ධර්මය දකිමු

0:00 / 0:00

මහා සෑය ගැන ඔබ දැනගත යුතුම කරුණු , ශ්‍රද්ධාව පිණිස හේතු වේවා🙏🙏Ven. Hasalaka Seelawimala Thero #bana

8 865 просмотров · 11 мес. назад
Darmaya dakimu ධර්මය දකිමු
59,5 тыс. подписчиков
8 865 просмотров · 11 мес. назад
විකාශනය වූ පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන සම්පූර්ණ ධර්ම දේශනයකිිින් උපුටා ගත් මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක්ම වේවා. ධර්ම ශ්‍රවණයෙන් රැස් කළා වු පුණ්‍යානුධර්මයන් පිංවත් කල්‍යාණ මිත්‍ර දේශකයන් වහන්සේටත්, බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අති පූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේට ත් , විකාශන දායකත්වය ලබා දුන් පිංවත් පිරිසටත් , ලෝක වාසි සියළුම පිංවත් පිරිසටත් අනුමෝදන් වෙත්වා. . **** හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි.... හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි********* ........උතුම් වූ ධර්ම දාන දායකත්වය ලබා ගැනීම සඳහා. https://www.thebuddhist.tv/ Phone:+94 11 7 215 288 - (TV). ----------------------- ***** හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි.... හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි********** . . . . දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානය වේ... ෴෴ . . . #darmadeshana2025 #darmadeshanasinhala #koralayagamasaranathissathero #Hasalakaseelawimalathero