Перейти к содержимому

ගොටුකොළ පඳුරු වගාවේදී අපිට මගහැරෙන රහස් සියල්ලම🌱🤩Full Guide to Grow Gotukola at Home🏡🪴 #gardening

AYE SHA

0:00 / 0:00

ගොටුකොළ පඳුරු වගාවේදී අපිට මගහැරෙන රහස් සියල්ලම🌱🤩Full Guide to Grow Gotukola at Home🏡🪴 #gardening

40 433 просмотра · 7 мес. назад
AYE SHA
6,95 тыс. подписчиков
40 433 просмотра · 7 мес. назад
ගොටුකොළ පාත්තියක් හදන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න! 🌱✨ අපේ මතක ශක්තියට වගේම නිරෝගීකමට ගුණ දෙන ගොටුකොළ ලේසියෙන්ම වවාගන්නා ආකාරය, ජලය සම්පාදනය , පොහොර සැපයිය හා හිරු එළිය පාලනය, වගාවේ ලෙඩ රෝග හා පිළියම් ඇතුළත් සම්පූර්ණ වීඩියෝවක් මෙය. 🥰 ගොටුකොළ ගැන ගොඩක් දෙනෙක් නොදන්නා රහස් මේ වීඩියෝ එකේ තියෙනවා. නරඹලා ඔබේ අදහස් මට කියන්න. ❤️🤗 #GardeningTips #GotukolaWagawa #HomeGarden #SriLanka #OrganicGardening #GewathuWagawa