Перейти к содержимому

පොලීසියත් එක්ක... කැලණියෙන් පටන්ගෙන රට හදන කඳුල | Surakimu Kelaniya | Brother Charles Thomas

Sadaham Sisila සදහම් සිසිල

0:00 / 0:00

පොලීසියත් එක්ක... කැලණියෙන් පටන්ගෙන රට හදන කඳුල | Surakimu Kelaniya | Brother Charles Thomas

15 758 просмотров · 1 месяц назад
Sadaham Sisila සදහම් සිසිල
308 тыс. подписчиков
15 758 просмотров · 1 месяц назад
පොලීසියත් එක්ක... කැලණියෙන් පටන්ගෙන රට හදන කඳුල. ප්‍රජාව, පොලීසිය සහ සමාජ නායකත්වය එකම වේදිකාවකට ගෙන එමින් සමාජය තුළ යහපත් වෙනසක් ඇති කිරීම අරමුණු කරගත් "සුරකිමු කැලණිය" වැඩසටහනේ සුවිශේෂී අවස්ථා මෙම වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය. මෙම වැඩසටහන කැලණිය ප්‍රජා පොලිස් කමිටු නායකයින්ගේ අභිප්‍රේරණ හා සෞන්දර්යාත්මක වැඩසටහනක් ලෙස සංවිධානය කරන ලද අතර, "කඳුල" වැඩසටහනේ නිර්මාතෘ බ්‍රදර් චාල්ස් තෝමස් (Brother Charles Thomas) මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. වැඩසටහන තුළින් ප්‍රජා සහභාගීත්වය, සමාජ වගකීම, පොලිස්–ජනතා සබඳතාව සහ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ අගනා අදහස් රැසක් ඉදිරිපත් කෙරිණි. 🔔 සදහම් සිසිල YouTube නාලිකාව Subscribe කර නවතම වීඩියෝ නරඹන්න. 👍 වීඩියෝවට Like කරන්න. 💬 ඔබගේ අදහස් Comment කරන්න. 📤 Share කර තවත් පිරිසක් දැනුවත් කරන්න. 🎥 වැඩසටහන සුරකිමු කැලණිය කැලණිය ප්‍රජා පොලිස් කමිටු නායකයින්ගේ අභිප්‍රේරණ හා සෞන්දර්යාත්මක වැඩසටහන 👤 විශේෂ සහභාගීත්වය බ්‍රදර් චාල්ස් තෝමස් (Brother Charles Thomas) "කඳුල" වැඩසටහනේ නිර්මාතෘ 📹 මාධ්‍ය ආවරණය සදහම් සිසිල YouTube Channel #සුරකිමුකැලණිය #කඳුල #BrotherCharlesThomas #Kelaniya #SriLankaPolice #CommunityPolice #SadahamSisila #SriLanka #Police #SocialService #ProtectKelaniya #CommunityDevelopment #Leadership #Inspiration #SocialAwareness #CommunityEngagement #PositiveChange #TogetherForChange #PoliceCommunityPartnership #eLankaMedia සුරකිමු කැලණිය Surakimu Kelaniya Kelaniya Brother Charles Thomas Charles Thomas Sri Lanka කඳුල ප්‍රජා පොලිස් Sri Lanka Police Community Police Kelaniya Police Police Community Kelaniya Temple Social Service Sri Lanka Motivational Program Community Leadership Police Sri Lanka Kelaniya Community Sadaham Sisila Sadaham Sisila YouTube Sri Lanka Community Program Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න. Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏 තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි. එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න.. එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත. එමෙන්ම, සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි. ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. සැලකිය යුතුයි- 01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය. 02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි. 03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය. E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com ඔබ සැමට තෙරුවන් සරණයි. සඳහම් සිසිල Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.