මිරිස්සේ ගොස් බැලිය යුතුම තැන් 🌊 | Mirissa Vlog: Parrot Rock & Secret Beach | Tours of Nikila
Tours of Nikila
0:00 / 0:00
මිරිස්සේ ගොස් බැලිය යුතුම තැන් 🌊 | Mirissa Vlog: Parrot Rock & Secret Beach | Tours of Nikila
17 просмотров · 6 дней назад
Tours of Nikila
9 подписчиков
17 просмотров · 6 дней назад
ආයුබෝවන් යාලුවනේ! Tours of Nikila චැනල් එකේ ගාල්ලේ Trip එකේ Part 2 එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.
අද වීඩියෝ එකෙන් අපි ඔයාලව අරන් යන්නේ මිරිස්සේ තියෙන ලස්සනම සහ ජනප්‍රියම ස්ථාන දෙකකට!
📍 Parrot Rock - මුහුද මැද තියෙන මනරම් ගල් පරය
📍 Secret Beach - නිසංසල පරිසරයක පිහිටි සුන්දර වෙරළ තීරය
වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පහළින් Comment කරන්න අමතක කරන්න එපා. චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා එකතු වෙන්න!
---
Welcome back to Tours of Nikila! In Part 2 of our Galle & South Coast trip, we are exploring the stunning coastal town of Mirissa!
In this vlog, we visit:
📍 Parrot Rock – A scenic rock formation offering panoramic ocean views
📍 Secret Beach – A tranquil hidden paradise perfect for relaxing
If you enjoyed the video, please give it a LIKE, Share with your friends, and SUBSCRIBE for more Sri Lankan travel vlogs!
#Mirissa #SecretBeach #ParrotRock #SriLankaTravel #ToursOfNikila #TravelVlog #GallePart2