Перейти к содержимому

සරිගම - Saigama

Somaratne Dissanayake

0:00 / 0:00

සරිගම - Saigama

187 022 просмотра · 6 месяцев назад
Somaratne Dissanayake
203 тыс. подписчиков
187 022 просмотра · 6 месяцев назад
ආචාර්ය සෝමරත්න දිසානායකගේ 8වන චිත්‍රපටයයි. ඔස්කා සම්මාන 8ක් දිනා ගත් " "Sound of music" නම් ඉංග්‍රීසි චිත්‍රපටය ආශ්‍රිතව, දේශීය ප්‍රේක්ෂයින්ගේ රසාස්වාදය සදහා කල අනුවර්තනයකි. ප්‍රධාන චරිතය වන "මරියා" ගේ චරිතය අතිසාර්ථකව නිරූපනය කල නිසා පූජා උමාශංකර් වසරේ හොදම නිලිය සහ ජනප්‍රියම් නිලිය යන සම්මාන දෙකම දිනා ගන්නා ලදි.