අභ්‍යාසය 1.1 සංඛ්‍යා රටා Number Patterns - 09 ශ්‍රේණිය - 01 පාඩම : by Maths Gura " Maths ගුරා "
Maths Gura "Maths ගුරා"
0:00 / 0:00
අභ්‍යාසය 1.1 සංඛ්‍යා රටා Number Patterns - 09 ශ්‍රේණිය - 01 පාඩම : by Maths Gura " Maths ගුරා "
11 939 просмотров · 2 г. назад
Maths Gura "Maths ගුරා"
2,43 тыс. подписчиков
11 939 просмотров · 2 г. назад
ආදරණීය දුවේ පුතේ 9 ශ්‍රේණිය පාඩම් මාලාවේ පළමු පාඩම වන සංඛ්‍යා රටා (Number Patterns) පාඩමේ පළමු අභ්‍යාසය තමයි මේක, ඉතුරු අභ්‍යාස ටිකත් තියෙනවා ඔයාල බලන්නකෝ සංඛ්‍යා රටා කියන්නේ ඒම අමාරු නෑ ඔයාල බලන්නකෝ... ඉදිරියට මේ විදියට සියලුම පාඩම් Maths ගුරා channel 1 න් ඔයාලට බලන්න ලැබෙයි. එනම් සුබ පතනවා හැමෝටම දිගටම channel 1 ත් එක්ක එකතු වෙලා ඉන්න කියන ගමන්ම,ජයවේවා