Перейти к содержимому

seweth nuwara poorwaramaya travel with saumya සැවැත් නුවර පූර්වාරාමය ට්‍රැවල් විත් සෞම්‍ය

Saumya TV

0:00 / 0:00

seweth nuwara poorwaramaya travel with saumya සැවැත් නුවර පූර්වාරාමය ට්‍රැවල් විත් සෞම්‍ය

53 127 просмотров · 6 л. назад
Saumya TV
13,6 тыс. подписчиков
53 127 просмотров · 6 л. назад
2020/මාර්තු මස මාවිසින් මෙම රූප රාමු පටිගත කල අතර මෙම වීඩියෝව පල කිරීමට මූලික හේතුව වන්නේ දඹදිව වන්දනාවෙ යාමට හැකියාවක් නැති නමුත් ඉමහත් බක්තියකින් ස්‍රද්දාවකින් බලාපොරොත්තු සහගතව සිටින බෞද්ධ අබෞද්ධ සියලු දෙනාහට මෙම පුදබිම් බලා සිත පහදවා ගැනීමටය. මෙම වීඩියෝව හැකි පමන ඔබගේ හිතවතුන් අතර හුවමාරු කර ගැනීමට කාරුණිකවන්න. මෙම වීඩියෝව පිලිබදව ඔබට ඇති ගැටලු පහලින් සටහන් කිරීමට කාරුණිකවන්න. අවශ්‍යනම් 0711168638 අංකයට whats app පනිවිඩයක් එවන්න. මෙම වීඩියෝව නරඹන ඔබට අත්වන දස්සනානුත්තරීය පින නිවනින් සැනසීමට හේතු වේවා තෙරුවන් සරණයි. මීට සෞම්‍ය සංචාරකයෝ ප්‍රධාන සංවිධායක සෞම්‍ය කුමාර රණසිංහ