Перейти к содержимому

Deegavapiya - අපේ ශ්‍රම පූජාව

Theravada Buddhist Community

0:00 / 0:00

Deegavapiya - අපේ ශ්‍රම පූජාව

8 просмотров · 2 нед. назад
Theravada Buddhist Community
14 подписчиков
8 просмотров · 2 нед. назад
🙏🌸 යළි දකිමු දීඝවාපිය! 🌸🙏 අපේ රටේ බුදු සසුනේ ඉතා පූජනීය වූ, ඓතිහාසික දීඝවාපී මහා සෑය නැවතත් අභිමානවත් ලෙස දැකගැනීමට අපි සියලු දෙනා එක්වෙමු. 🙏 මෙම උතුම් සංවර්ධන කටයුත්තට ඔබගේ දායකත්වයත් ලබාදෙන්න. ඔබ ලබාදෙන කුඩාම දායකත්වය පවා අපේ ඓතිහාසික උරුමය රැකගැනීමටත්, අනාගත පරපුරට දායාද කිරීමටත් මහඟු පුණ්‍ය ක්‍රියාවක් වනු ඇත. 🌼 අපි එක්වෙමු… අපේ උරුමය රැකගනිමු… දීඝවාපිය යළි අභිමානවත් කරමු... 👉 වැඩි විස්තර සඳහා “යළි දකිමු දීඝවාපිය” Facebook පිටුවට පිවිසෙන්න. 🙏 තෙරුවන් සරණයි! 🙏