Перейти к содержимому

නිමල චේතනා දෙවන කොටස | Jahuta full episode | Nimala chethana part 02

Geetha Nataka Debas Kathana

0:00 / 0:00

නිමල චේතනා දෙවන කොටස | Jahuta full episode | Nimala chethana part 02

7 739 просмотров · 4 г. назад
Geetha Nataka Debas Kathana
51,5 тыс. подписчиков
7 739 просмотров · 4 г. назад
Organizetion - Muwanwellegedara Tharuna Samajaya Drama team - Galgamuwa Madhurangana Kalayathanaya Video & Editing - Geetha nata Jahuta Drama name - Nimala Chethana Part 02 Geetha Nataka Jahuta is a traditional dance tradition in Sri Lanka. Jahuta, a cultural event endemic to Sri Lanka, is held until nightfall. The play groups perform the songs according to the lyrics. Jahuta drama groups live in large numbers around Wariyapola as well as in the Kurunegala District and perform throughout the island. This channel only broadcasts Jahuta drama and stay tuned with us. Official email - geethanatakajahuta@gmail.com Official Fan Page -   / geetha-nataka-jahuta-103254325691156   ගීත නාටක (ජහුටා) යනු ලංකාවේ පාරම්පරික නැටුම් සම්ප්‍රධායකි. ශ්‍රී ලංකාවට ආවේණික සංස්කෘතික අංගයක් වන ජහුටා නාට්‍ය රාත්‍රිය පහන් වන තුරු පවත්වනු ලබයි. ගීත අනුසාරයෙන් නාට්‍ය ඉදිරිපත් කිරීම මෙම නාට්‍ය කණ්ඩායම් විසින් සිදු කරණු ලබයි. ජහුටා නාට්‍ය කණ්ඩායම් වාරියපොල අවට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ බහුල වශයෙන් ජීවත් වන අතර ඔවුන් දිවයින පුරා නාට්‍ය ඉදිරිපත් කරණු ලබයි. මෙම චැනලයෙන් ජහුටා නාට්‍ය පමණක් විකාශනය වන අතර අප සමග දිගටම රැදී සිටින්න.