Перейти к содержимому

KAUDAGALA කවුඩාගල

wenas travel

0:00 / 0:00

KAUDAGALA කවුඩාගල

10 112 просмотров · 3 г. назад
wenas travel
1,51 тыс. подписчиков
10 112 просмотров · 3 г. назад
මඩකලපුව පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකටම අයත්වන ලෙසදිස්ත්‍රික් සීමාවේ කවුඩාගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත. පොලොන්නරුව-මඩකලපුව මාර්ගයේ(ඒ 11) වැලිකන්ද ප්‍රදේශයෙන් වම් අතට දිවෙන අසේලපුර මාර්ගයේ කි.මී. 6 ක් පමණ ගමකොට මෙම විහාරස්ථානය පිහිටා ඇති අඩි 300 කට වඩි උසකින් යුත් කවුඩාගල පර්වතය වෙතට ලඟාවිය හැක. සුගලා දේවිය විසින් රෝහණ දේශය පාලනය කරනා සමයේදී පොලොන්නරුවේ පාලනය ගෙන ගිය 1 වෙනි පරාක්‍රමභාහු රජතුමා හා සුගලා රැජිනගේ සේනාවන් අතර දරුණු සටන් ඇවිල ගිය ප්‍රදේශයක් ලෙසටද මෙම ප්‍රදේශ සැලකේ. ක්‍රි.පු 2 වන සියවසේදී සසුනට පිදූ "සිද්ධම මහගලක විහක දනහල" යැයි ගිරි ලිපිය අනුව එදවස "මහගලක විහාරය" යන නාමයෙන් හදුන්වන්නට යෙදුණු කාලයේ වැලි තලාවෙන් වැසී ඇති බොහෝ ඓතිහාසික හා ශාසනික වටිනාකම් රැගත් ඓතිහාසික කවුඩාගල ආරණ්‍යය සේනාසනය. Location -kaudagala District -Polonnaruwa ,Sri lanka Presentation -Jeewan Madusanka Vediography -nehara Vedio Editing -sujith Travel - sahan bandaranayaka,nehara athapathu,pabasara hasani uploding this program in whole or in prt to other youtube chnnels is strictly prohbibited