Перейти к содержимому

ඩම් බිරියානි ඔයාලා මේ විදිහට හදලා තියෙනවද? මේ විදිහටම හදන්න. කවදාවත්ම වරදින්නෑ. |dum biriyani

mage gedara

0:00 / 0:00

ඩම් බිරියානි ඔයාලා මේ විදිහට හදලා තියෙනවද? මේ විදිහටම හදන්න. කවදාවත්ම වරදින්නෑ. |dum biriyani

61 410 просмотров · 4 года назад
mage gedara
84,6 тыс. подписчиков
61 410 просмотров · 4 года назад
#magegedara #dumbiriyani #chickenbiriyani my new channel "SL sharmila vlog " :    / @slsharmilavlog826   👆please subscribe, like, comment and share 🙏 😊 ❤🥰🇱🇰🇱🇰🇱🇰 අවශ්‍ය ද්‍රව්‍ය:- ■බාස්මතී හාල් :500g ■කුකුල් මස්:- 750g ■මුදවපු කිරි මේස හැදි :-3 ■බිරියානි මසාලා තේ හැඳි 2 ■මිරිස් කුඩු තේ හැඳි 2 ■ගම්මිරිස් කුඩු තේ හැදි 2 ■තුනපහ කුඩු තේ හැන්දක් ■එනසාල් ■කුරුදු පොතු ■කරාබු නැටි ■සූදුරු ■දුන්තෙල් මේස හැදි4 ■තක්කාලි 250g ■ලූණු 350g ■මාලු මිරිස් කරලක් ■අමු මිරිස් 2,3 ■මිංචි කොල ■කොත්තමල්ලි කොල ■රම්පෙ ■කරපිංචා ■ආමන්ඩ් ඇට හෝ කජු ■වැනිලා මේස හැන්දක් ■රෝස් එසන්ස් මේස හැන්දක් ■අන්නාසි මල් ■වියලි මිදි ■ඉගුරු සුදුලූණු මෙස හැදි 4 ■ලුණු රස අනුව ingredients:- ■basmathi 500g ■chicken 750g ■curd 3 tbs ■ghee 4 tbs ■biriyani masala 2 tsp ■chilli powder 2 tsp ■pepper 2 tsp ■curry powder 1 tsp ■mint and coriander leaves ■cury and pendon leaves ■2,3 cardamom ■Cinnamon ■4,5 cloves ■star Annie's ■tomato 250g ■onions 359g ■1 capsicum ■2,3 green chilli ■venila 1 tbs ■Rose essence 1 tbs ■almond or cashews ■plums ■sudhuru 1 tsp ■ginger garlic paste 4 tbs ■salt ඩම් බිරියානි ඔයාලා මේ විදිහට හදලා තියෙනවද? මේ විදිහටම හදන්න. කවදාවත්ම වරදින්නෑ. |dum biriyani