Перейти к содержимому

මී උණ කියන්නේ සරල උණක් නෙවෙයි! මඩට බහින්න කලින් පෙත්ත ගැනීම අත්‍යවශ්‍යයි | YouthWell with Dr.Vipula

Vidusara Online

0:00 / 0:00

මී උණ කියන්නේ සරල උණක් නෙවෙයි! මඩට බහින්න කලින් පෙත්ත ගැනීම අත්‍යවශ්‍යයි | YouthWell with Dr.Vipula

520 просмотров · 4 месяца назад
Vidusara Online
146 тыс. подписчиков
520 просмотров · 4 месяца назад
පවතින වැස්ස සහ ගංවතුර තත්වය නිසා මී උණ (Leptospirosis) අවදානම ඉතා ඉහළ යයි. මීයන්ගේ මුත්‍රා සමඟ පරිසරයට එක්වන බැක්ටීරියාවක්, කැපුම් හෝ සීරීම් සහිත මිනිසාගේ සම හරහා ශරීරයට ඇතුළුවීමෙන් මෙම මාරාන්තික රෝගය බෝ වේ. අදාළ රෝග ලක්ෂණ ඇත්නම්, එය සාමාන්‍ය උණක් ලෙස නොසිතා වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න. මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් මී උණ පහසුවෙන්ම සුව කළ හැකිය. Due to the prevailing rainy and flood conditions, the risk of Leptospirosis (Rat Fever) is extremely high. This deadly disease is caused by a bacterium that is released into the environment through the urine of rats. It enters the human body through cuts or scratches on the skin. If you experience any related symptoms, do not dismiss it as a common fever. Seek immediate medical attention from a qualified doctor. Early diagnosis can effectively cure leptospirosis. ----------------------------------------------------------------------------------------------------------------------------------------------- විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය. විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න: 👉 Facebook   / vidusara   👉 Instagram   / vidusara.lk   👉 Twitter   / vidusaranews   👉 LinkedIn   / vidusara-science-magazine   👉 Telegram Channel https://t.me/vidusarasciencemagazine #leptospirosis #vidusaraonline #medicine