Перейти к содержимому

Sanda hadana ra Karoke / Mersaleen Pathirana #karoke #sinhalasongs #backingtrack #withoutvoice

Tshan Entertainment Karaoke / Backing Track

0:00 / 0:00

Sanda hadana ra Karoke / Mersaleen Pathirana #karoke #sinhalasongs #backingtrack #withoutvoice

10 213 просмотров · 4 года назад
Tshan Entertainment Karaoke / Backing Track
104 тыс. подписчиков
10 213 просмотров · 4 года назад
‪@tshanentertainment‬ All the music in one place Keyboard Backing Track Karoke Midi Keyboard voices Keyboard style Songs Notation Songs Chords voices sample octapad sample Drams Sample Expention pack online lesson පැරණි ගීත සහ නව ගීත වල ඉතා උසස් තත්ත්වයෙන් යුත් කැරොකේ ඔබට අවශ්‍ය කරන ඕනෑම ගීතයක කැරොකේ ලබාගැනීමට SUBCRIBE කර රැදී සිටින්න #Sinhalaoldsongs #Sinhalanewsongs #Sinhalaoldhit #Sinhalakaroke #SinhalaBackingTrack #WithoutVoice #WithLyrics #karoke #backingtrack #sinhalasongs https://www.facebook.com/groups/56118...   / thushan1983     / thushara.roshan.94   Thanks waching and please Like / Comment / Shere / Subcribe 🙏🙏 සඳ හඬනා රෑ යාමේ නිරතුරු ඔබ සිහිවෙනවා කඳුළැලි නෙත දැක සුසුමන් හෙළනවා සැමදා සඳ හඬනා රෑ යාමේ නිරතුරු ඔබ සිහිවෙනවා කඳුළැලි නෙත දැක සුසුමන් හෙළනවා සැමදා පෙරදා ඔබ ළඟින් සිටියේ මා බැඳී සිතින් ඒ මල් මතකය අමතක වෙන්නේ නෑ ඉතින් සඳ හඬනා රෑ යාමේ නිරතුරු ඔබ සිහිවෙනවා කඳුළැලි නෙත දැක සුසුමන් හෙළනවා සැමදා දෙගුරුන් වෙනුවෙන් ඔබ හැර යයි නම් මෙලෙසේ කෙලෙසක මා සැනසෙන්නද ඔබ ගැන ළදුනේ සඳ හඬනා රෑ යාමේ නිරතුරු ඔබ සිහිවෙනවා කඳුළැලි නෙත දැක සුසුමන් හෙළනවා සැමදා සඳ හඬනා රෑ යාමේ නිරතුරු ඔබ සිහිවෙනවා කඳුළැලි නෙත දැක සුසුමන් හෙළනවා සැමදා