කොළඹ මහ නගර සභාවේ ආදායම් පරීක්ෂක මහතා සමඟ ගැයූ යුග ගී.."ගී මීවිතෙන්"
Voice of Talent LK
0:00 / 0:00
කොළඹ මහ නගර සභාවේ ආදායම් පරීක්ෂක මහතා සමඟ ගැයූ යුග ගී.."ගී මීවිතෙන්"
104 просмотра · 4 недели назад
Voice of Talent LK
941 подписчик
104 просмотра · 4 недели назад
Voice of Talent LK නාලිකාවේ විකාශනය වන 'ගී මීවිත' ප්‍රාසාංගික වැඩසටහන අප හද විමන් දොරින් කණ්ඩායමේ නිර්මාණයක් බවත්, මෙම වැඩ සටහනට සහභාගි වන සියලුම ශිල්පීන්ගේ හැකියාවන් එලිදැක්වීම අප නාලිකාව මගින් සිඳුකරනු ලබයි.ඔබත් මෙම වැඩ සටහනට එක්වීමට කැමත්තක් ඇත්නම් මෙම අංකට අමතන්න..0718986177, 0760385411...
Voice of Talent LK සංගීතයට ලැදි දැයේ දරුවන්ගේ, වැඩිහිටියන්ගේ සංගීත කුසලතාවයන් ඔප්නංවනු පිණිස.
Welcome to Voice of Talent LK!
This is your go-to channel for Sri Lankan music education and thrilling competitions. Whether you're here to learn, improve your skills, or showcase your talent, we’ve got you covered.
Join us in celebrating the rich musical traditions of Sri Lanka, with lessons, tutorials, and competitive events designed to inspire and challenge musicians of all levels.
Voice of Talent LK - Youtube නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! මෙම නාලිකාව ශ්‍රී ලංකාවාසී ඔබව සංගීත අධ්‍යාපනයට මෙන්ම විවිධ තරඟ සඳහා ගෙනයන නාලිකාවකි. ඔබ සැම මෙහි සිටින්නේ ඉගෙනීමට, ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට මෙන්ම ඔබේ දක්ෂතා පෙන්වීමට වුවද, අපිද ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ උසස් සංගීත සම්ප්‍රදායන් සකස්කර ඔබසැම හැකියවන්ගෙන් සපිරි ශිල්පීන් සමාජගත කිරීමට සැලසුම් කර ඇත.
#VoiceofTalentLK #VoiceOfTalent